Driving licence help

-333-

Well-known member
  • Aug 3, 2014
    10,079
    12,933
    113
    33
    ෆින්ලන්ඩ්
    ehemda ara chip card ekath ekka enne ekaneh koccchra kalayakata validda ban ratadi? man renew kale 2019
    ඒක රට අනුව වෙනස් වෙනවා. ඒ අදාල රටේ වෙබ්සයිට් එකේ දාල ඇති මොන රටේ licean ද valid කොච්චර කාලේකට ද කියල.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,555
    48,784
    113
    සේදවත්ත
    රට අනුව වෙනස් වෙනවා සමහර ඒවගෙ පුලුවන් සමහර ඒවගේ කන්වර්ට් කරන්න වෙනවා , සමහර ඒවගේ මුල ඉදන් විභාග හරලා ප්‍රැක්ටිකල් පෙන්නලා මාරු කරගන්න පුලුවන් .

    කොමත් රට යනවනම් කොල්ලුපිටියේ AAA එකෙන් ඉන්ටනැශනල් පමිට් එක අවුරුද්දකට ගන්න එක තමා හොද . ඒක ගත්තම අර උඩ නොදෙන සමහර රටවල පලවෙනි මාස 12 ඇතුලේ ලංකාවේ ලයිසන් එකෙන් එලවල ඊට පස්සේ උන්ගෙ ප්‍රොසෙස් එකෙන් උන්ගේ එක ගන්න ඕනේ
     
    • Like
    Reactions: kinkon

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,966
    1
    31,484
    113
    - උඩරට -
    • Like
    Reactions: The Kingslayer

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,491
    5,672
    113
    AAC උන් තමා ලන්කාවේ ඒවට් වග කියන්නේ. දන්න විදිහට වෙන එකක නෑ.
    අවුරුදු 3 කට වගෙ කලින් අපේ එකෙන් සින්ගා ගිහින් එහෙ එක අරන් එකෙන් ඔසී එක ගත්තා. දැන් පුලුවන්ද්ද දන්නෑ. FB. මැසේජ් එකෙක් දාල අහල බලන්නම් රිප්ලයි
    කලොත් කියන්නම් ...🤔🤔🤔 කලෙකින් දැන්නෙ නෑ ඒකව.
     
    • Like
    Reactions: amila.ela