Driving Licence Renewal

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    කාඩ් ඉවරද දන්නෙ නෑනේ,,,නැත්නම් දැන් ප්‍රින්ට් කරන්නේ හමුදාවනේ.......පොඩ්ඩක් බලන් හිටපන් එක්දින සේවාවත් නෑනේ.
    ආණ්ඩුවට 500ක් ගන්න තිබ්බ අවස්තාව

    ඒකත් අර දේටබේස් හමුදාකාරයා කිව්වා වගේ වැඩක්ද දන්නේ නෑ
    හැඳුනුම්පත් ප්‍රින්ට් කරන්නෙත් හමුදාවෙන්ද ?
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    NO need to renew your old license in hurry, get the medical certificate from National Transport Medical Center: Rs.800 (2-3 Hours Max)

    You must have your NIC, Old License, Medical Certificate to drive!

    Validity extended by a special gazette on 29/09/2021


    Make an appointment by calling DMT : DMT website - You will get an SMS with date and time
     

    Attachments

    • 2247-17_S.pdf
      54.7 KB · Views: 106
    • 2247-17_E.pdf
      39.7 KB · Views: 85

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    Dear Applicant, Your Driving Licence has been posted. Army Information Technology Solutions Centre - Department of Motor Traffic

    Ada awa mehema msg ekak
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,494
    5,400
    113
    Dear Applicant, Your Driving Licence has been posted. Army Information Technology Solutions Centre - Department of Motor Traffic

    Ada awa mehema msg ekak
    After how long?

    Mama aluth number plates request karala adata 3 weeks , thama no response
    ------ Post added on Feb 22, 2022 at 1:47 PM
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඊයේ රිනියුව් කරන්න ගියා ගම්පහ

    Medical eka online book kala. 3 hours giya certificate eka ganna. Gampaha DMT ekata call karala date ekak wenkara ganda one.

    SMS eka awa. May thamai labune. Gampaha DMT ekata May nase yanna one medical certificate ekai, parana license ekai aran.. ekatath dawasana yaida danna

    -----------SMS
    Appointment details for DMT
    Date : 2022-05-XX
    Time : XX.XX AM
    NIC (9) : xxxxxxxxxxx
    Reason : Renewal or copy of Drivers license
    Reference : GP/RDL/XXX
    Visit : DO - Gampaha
    More info : https://dmt.gov.lk
    -------
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    ඉදිරියේදී ලයිසන් දෙන්න කාර්ඩ් නෑ ලු.
    ඒ නිසා ටෙම්පරිය අව්රුද්දක් හෝ ඊට වඩා දික් කරලා දෙනවලු පොලිස් ට ඔන්ලයින් වෙරිෆයි කරන්න පුළුවන් විදිහට
    තව හෙට අනිද්දා කල් ඉකුත්වෙන ඒවාට මාස 6ක් සහ 3ක් කල් දීලා
     
    • Like
    Reactions: Rankira

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,021
    3
    118,571
    113
    Gampaha
    සති තුනක් විතර යනවා කියලා තමයි කියන්නේ වේරහරෙන්

    3 - 4 weeks to Colombo from Werahara
    2020 ගම්පහින් දාල මාස දෙකක්, තුනක් විතර ගියා...
    Mama renew kare December 15th ,I still didn't get ne, whom should I contac
    මාස තුනයිනෙ. මට හිතෙන්නෙ අද හෙට එයි...
    පෝස්ට් ඔෆිස් එකෙත් බලන්න.
    බාරගන්න කවුරුත් ගෙදර හිටියෙ නැත්තං අරගෙන යනව.
     
    • Love
    • Like
    Reactions: Rankira and NRTG

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    ඉදිරියේදී ලයිසන් දෙන්න කාර්ඩ් නෑ ලු.
    ඒ නිසා ටෙම්පරිය අව්රුද්දක් හෝ ඊට වඩා දික් කරලා දෙනවලු පොලිස් ට ඔන්ලයින් වෙරිෆයි කරන්න පුළුවන් විදිහට
    තව හෙට අනිද්දා කල් ඉකුත්වෙන ඒවාට මාස 6ක් සහ 3ක් කල් දීලා
    මටත් එකෙක් ඕක කිව. Plastic cards ඉවරයි කියලා.
     
    • Like
    Reactions: Rankira

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,494
    5,400
    113
    2020 ගම්පහින් දාල මාස දෙකක්, තුනක් විතර ගියා...

    මාස තුනයිනෙ. මට හිතෙන්නෙ අද හෙට එයි...
    පෝස්ට් ඔෆිස් එකෙත් බලන්න.
    බාරගන්න කවුරුත් ගෙදර හිටියෙ නැත්තං අරගෙන යනව.
    Message ekak awa giya sathiye posted ,thama labune naha habai