Driving Licence Renewal

MachoMan

Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    පරණ මොඩල් එකේ ඩ්‍රයිවින් ලයිෂන් එකක්, ආයෙමත් කොපියක් රී ප්‍රින්ට් කරගන්න විදිහක් නැද්ද...
    රිනිව් කර කර ඉන්නවට වඩා හොද නිසයි ඇහුවේ, දැන් තියෙන එක ෆේඩ් වෙලා ගිහින්
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,484
    5,397
    113
    පරණ මොඩල් එකේ ඩ්‍රයිවින් ලයිෂන් එකක්, ආයෙමත් කොපියක් රී ප්‍රින්ට් කරගන්න විදිහක් නැද්ද...
    රිනිව් කර කර ඉන්නවට වඩා හොද නිසයි ඇහුවේ, දැන් තියෙන එක ෆේඩ් වෙලා ගිහින්
    Nope you have to get the new one and that one has to be renewed every 8 years
     
    • Sad
    Reactions: MachoMan

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,062
    36,071
    113
    කෑගල්ල
    පරණ මොඩල් එකේ ඩ්‍රයිවින් ලයිෂන් එකක්, ආයෙමත් කොපියක් රී ප්‍රින්ට් කරගන්න විදිහක් නැද්ද...
    රිනිව් කර කර ඉන්නවට වඩා හොද නිසයි ඇහුවේ, දැන් තියෙන එක ෆේඩ් වෙලා ගිහින්
    ඒ කියන්නේ තව කරදරේකට මූන දේන්න වෙනවා. මෙඩිකල් එක දෙන එකාට ඔක පේන්නේ නැත්තන් මොටර් රත කොමසාරිස් සහතික කර ලයිසන් එකේ විස්තර කොපියක් ගේන්න කියනවා.
     
    • Sad
    Reactions: NRTG and MachoMan

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,491
    5,672
    113
    කාඩ් ඉවරද දන්නෙ නෑනේ,,,නැත්නම් දැන් ප්‍රින්ට් කරන්නේ හමුදාවනේ.......පොඩ්ඩක් බලන් හිටපන් එක්දින සේවාවත් නෑනේ.
    ආණ්ඩුවට 500ක් ගන්න තිබ්බ අවස්තාව
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,484
    5,397
    113
    mama august kale thama ne... hoyala baluwa.. unge system eke mage application eke lock welalu.. e4 ka dena gatte january wala ehe giya mage yaluwek gen ...adata masa pahak wenawa
    So what did they say?

    Nande gihilla oluwa dammata passe okkoma awul gihin wage
    ------ Post added on Feb 7, 2022 at 12:30 PM