Driving License අරගනිද්දී..

Mr.Underwear

Active member
  • Dec 21, 2015
    154
    16
    28
    වරෙන්කො ඇතුලට..
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    මචං මං තාම license අරගෙන නෑ:no:
    driving license හදාගන්න RMD එකට යද්දී අරං යන්න ඕන document මොනවද?:confused:

    1_0x0_790x520_0x520_become_a_better_driver.jpg

    AnushR

    Active member
  • Dec 13, 2008
    205
    73
    28
    NIC ekai original birth certificate ekai medical eka nugegodin gatta nam eka aran yanna nattan medical eka weeraharen ma ganna puluvan!!
     
    • Like
    Reactions: Mr.Underwear

    A-K-I-L-A

    Well-known member
  • Mar 17, 2016
    321
    271
    63
    Learners එකකින් කරගන්නවනම් ලේසි බන්...id ekai,photo 6 යි,medical එකයි,birth certificate එකයි අරන් යන්න තියෙන්නෙ ..
     
    • Like
    Reactions: Mr.Underwear

    Mr.Underwear

    Active member
  • Dec 21, 2015
    154
    16
    28

    Learners එකකින් කරගන්නවනම් ලේසි බන්...id ekai,photo 6 යි,medical එකයි,birth certificate එකයි අරන් යන්න තියෙන්නෙ ..

    NIC ekai original birth certificate ekai medical eka nugegodin gatta nam eka aran yanna nattan medical eka weeraharen ma ganna puluvan!!

    Driving license bump

    +REP ADDED:love: