..:: Driving License අලුතෙන් ගන්නවද,තියෙන එක නැති උනාද එහෙ&#3505

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
තෑන්ක්ස් ප්‍රගී :D
උබලට ඉතින් බෝට්ටු ලයිසොන්නේ :rofl:
මම ආසයි බෝට්ටුවලට:love:
යාලුවෙක්ගෙ ගෙහ්ඩ්‍ර පස් වගයක් අදින්න ගිහිල් විල්බැරොවෙ සඉඩ්ට කන්නඩි දෙකම කැඩුවා කියලා මාස හයකට ලයිසොම කැන්සල් කෙරුවා:lol:
 
sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
මම ආසයි බෝට්ටුවලට:love:
යාලුවෙක්ගෙ ගෙහ්ඩ්‍ර පස් වගයක් අදින්න ගිහිල් විල්බැරොවෙ සඉඩ්ට කන්නඩි දෙකම කැඩුවා කියලා මාස හයකට ලයිසොම කැන්සල් කෙරුවා:lol:
:rofl:අර උගෙරෙ හරියෙ පාවෙද්දි වෙන්න ඇති :rofl:
ඉතින් බෝට්ටුවක් අරන් පැදහන්කෝ :baffled::rofl:
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
:rofl:අර උගෙරෙ හරියෙ පාවෙද්දි වෙන්න ඇති :rofl:
ඉතින් බෝට්ටුවක් අරන් පැදහන්කෝ :baffled::rofl:
එකක් කිව්වොත් උබලා ඉතින් එකෙම එල්ලිලා ඉන්නවා:dull:
ඉඔසර නම් පැද්දා:love: ඒත් දැන් අපෙ ගග චා වෙලා නරක සබාවෙන් කුනුදාන්නෙත් එකෙ කඩොලානට:angry:
 
sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
එකක් කිව්වොත් උබලා ඉතින් එකෙම එල්ලිලා ඉන්නවා:dull:
ඉඔසර නම් පැද්දා:love: ඒත් දැන් අපෙ ගග චා වෙලා නරක සබාවෙන් කුනුදාන්නෙත් එකෙ කඩොලානට:angry:
:sorry:
උබලා ගඟේද පදින්නේ ඇයි මුහුද :baffled:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම ආසයි බෝට්ටුවලට:love:
    යාලුවෙක්ගෙ ගෙහ්ඩ්‍ර පස් වගයක් අදින්න ගිහිල් විල්බැරොවෙ සඉඩ්ට කන්නඩි දෙකම කැඩුවා කියලා මාස හයකට ලයිසොම කැන්සල් කෙරුවා:lol:
    බෝට්ටුවෙ තියෙන ආතල් කවුරුත් වැඩිය දන්නෙ නෑ බන්
    මුහුදෙ ගිහින් කාලක් මාංශගත වෙනකොට කොහොමද සැප මුහුදු හුළග එක්ක
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :sorry:
    උබලා ගඟේද පදින්නේ ඇයි මුහුද :baffled:
    මුහුදෙ ගිහිලා තියෙන්නෙ 5ස් පාරක් විතර බන් එකත් පොඩි පොඩි ගමන්:) අම්ම ගහයි මහ සෞයුරෙ යන්න බැ කැලබුනොත් කෙල වෙයි:nerd: ගග ආතල් බන් ඔරු,පාරු කෙසෙල්කදන්;)
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    මුහුදෙ ගිහිලා තියෙන්නෙ 5ස් පාරක් විතර බන් එකත් පොඩි පොඩි ගමන්:) අම්ම ගහයි මහ සෞයුරෙ යන්න බැ කැලබුනොත් කෙල වෙයි:nerd: ගග ආතල් බන් ඔරු,පාරු කෙසෙල්කදන්;)
    :shocked:මම එක පාරක් මුහුදේ ගිහින් තියෙනවා කොරල් බලන්න:P
    තොපි කෙහෙල් කඳනුත් පදිනවද :lol: