Driving License එකේ නමේ වෙනසක් කරගන්නෙ කොහොමද?

Oct 29, 2016
3
0
1
ඩ්‍රයිවින් ලයිසන් එකේ අකුරු වල වෙනසක් තියනවා මගෙ අනික් ලියකියවිලි වල තියන නමත් එක්ක. ඒක හදාගන්න පුලුවන් කොහොමද? එක්ස්පයර් වෙලා නෑ. පිටරට ඉන්නෙ.