මචන්ලා Driving License ගන්න Written Exam එකෙන් පස්සේ මාස 3ක් නේද ඉන්න ඕනි? අපි ගත්ත කාලේ නම් එහෙමයි. Trial වලට
අපේ මල්ලී License ගන්න දාලා ගිය අවුරුද්දේ නොවැම්බර්. එතකොට මිනිහගේ මාස 3 හරියන්නේ පෙබරවාරි 5ටද කොහෙද. මේ ලගදි මිනිහා Learners එකට ගියාම කෝ ඔයාගේ නම නැනේ කියලා DMT එකෙන් අහල කියන්නම් කියලා, අප්‍රේල් 10 Date එකක් දීලා. එතකොට මාස 5 හමාරක් වගේ ගිහින්. එච්චර කල් යන්න බැහැනේ නේද? මේක මොන පැත්තෙන් වෙච්ච වැරැද්දක් වගේද? ලගදි License ගත්ත කෙනෙක් එහෙම ඉන්නවා නම් කියන්නකෝ ඔයාලට කොච්චර කල් ගියාද කියලා.