මට driving license extract එකක් ගන්න ඕනේ. හැබැයි මම දැන් ලංකාවේ නෙවෙයි ඉන්නේ. මේක කරගන්න පුලූවන් විදිහක් කව්රු හරි දන්නවද ? වෙන කාව හරි යවල මේක ගන්න පුලුවන් වෙයිද ? :|