Driving license fail

sumane20

Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    යාලුවෙක් ගේ වාහනයක් හොයා ගනින් ලර්නස් යන කාලෙම, ඊට පස්සේ L බෝඩ් එකක් ගහන් පුරුදු වෙයන් ! ඒක තමා කරන්න තියෙන්නේ
    Auto ekak thiyenne bn

    Rent ekata wahanayak aran dawasama purudu wenna driving puluwan ekek ekka. Thawath leaners yanna epa salli aparade.
    Godak ewun gedara wahana, yaluwange wahana padala thiyenawa. Leaners eken witharak dawas keepayak padala wahana elawana eka alla ganna amarui.
    Auto Vehicle ekak thiyanawa
    But manual vehicle awul yanawa
    Podi podi mistakes allala mawa fail karane
    ------ Post added on Nov 8, 2021 at 5:08 PM
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,325
    1
    31,992
    113
    - උඩරට -
    Drive karanna puluwan bn
    Podi podi mistakes wenawa.
    Hand Brake එක අදින්න පාත් කරන්න අමතක වෙනවා නේද .
    තව Hand Signal දෙන්න එහෙම.
    තව Driving කරන කොට Examiner/ Sir ගේ මූණ බැලෙනවා නේද කතා කරනකොට.


    ඕවානේ මිස්ටේක්
     

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    Hand Brake එක අදින්න පාත් කරන්න අමතක වෙනවා නේද .
    තව Hand Signal දෙන්න එහෙම.
    තව Driving කරන කොට Examiner/ Sir ගේ මූණ බැලෙනවා නේද කතා කරනකොට.


    ඕවානේ මිස්ටේක්
    Na bn
    1 st time Reverse eka awul giya fail kara
    2 time poor lane control kiyala fail kara
    3 time mata kandak set une cluth balance naha kiyala fail kara.
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,329
    4,778
    113
    Mind Palace
    මම trail පෙන්නුවේ ගිය සදුදා අපිට දවස් දහයක් විතර පාරෙ පුරුදු කරා එක දවසක් පිට්ටනියකට අරන් ගිහින් රිවස් එක පුරුෆ්හු කරා තව දවසක් trail පෙන්නන දවසට කලින් එහෙ යාඩ් එකේ පුරුදු කරා ඔක්කොම වගේ පාස් ඇන්ටිකෙනෙක් ෆේල් උනා එච්චරයි අනිත් ඔක්කොම පාස්,ලර්නස් එක මාරු කරලා බලන්න
     

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    මම trail පෙන්නුවේ ගිය සදුදා අපිට දවස් දහයක් විතර පාරෙ පුරුදු කරා එක දවසක් පිට්ටනියකට අරන් ගිහින් රිවස් එක පුරුෆ්හු කරා තව දවසක් trail පෙන්නන දවසට කලින් එහෙ යාඩ් එකේ පුරුදු කරා ඔක්කොම වගේ පාස් ඇන්ටිකෙනෙක් ෆේල් උනා එච්චරයි අනිත් ඔක්කොම පාස්,ලර්නස් එක මාරු කරලා බලන්න
    Mama giya learners eken support ekak naha bn.
     
    • Sad
    Reactions: Himazharin

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මම අවුරුදු 18 වෙනකොටම බයික් ලයිසන් එක ගත්තා.. ඊට පස්සේ වාහන ගන්න උනන්දුවක් තිබ්බේ නෑ. රස්සාව සෙට් වුනාම තමා ඒක ඕනේ උනේ. ඉගෑන්නුවේ ඉතින් පවුලේ එවුන්ම තමා. යන්න කලින් උන් කිව්වා තර්ඩ් එකෙන් එහාට දාන්න එපා. 40 එහාද කොහෙද පාගන්න එපා කියලා. මමත් ඉතින් වෑදගත් විදිහට එලෙව්වා. එක්සෑමිනර් කාරයා ටිකක් වෙලා ගිහින් කිව්වා.. ටිකක් පාගලා යමු නේද කියලා.. පාගලා 60 පන්නන්න වුනේ නෑ ඈති කියලා බෑස්සුවා.. දෑන් නම් මෑනුවල් ලබ්බක් එලවපු කාලයක් මතක නෑ. බය වුනොත් නම් බෑ මම හිතන්නේ.. ලර්න්ස් වාහනේම පුරුදු වෙන්න තියෙන්නේ. ඒක ලේසියි ආරක්ෂාවයි
     

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    වෑන් එක ගන්න එපා.. ඇල්ටො එකක් නේ දෙන්නේ සාමාන්‍යයෙන් , ඒ කාර් එක ගනින් මැනුවල්..
    ක්ලච් බැලන්ස් එක හරියට පුරුදු වෙයන් නැත්තම් ඩග ඩගස් ගාල නතර වෙනවා එක පාරටම.
    රිවර්ස් එක වෑන් එකේ අමාරුයි මුලින් පුරුදු වෙනකොට.
    කාර් එක ලේසී..
    kandy wala thiyenne Van bn
     
    • Like
    Reactions: charitha2011

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,699
    1,705
    113
    Kandy
    Na bn
    1 st time Reverse eka awul giya fail kara
    2 time poor lane control kiyala fail kara
    3 time mata kandak set une cluth balance naha kiyala fail kara.
    License eka ganna eka kohoma wethath owa pare yanakota awashyama dewalne , hodata train wela ynna. Pagawal dena ewa nikan wath hithnna epa
     
    • Like
    Reactions: imhotep

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    ඔය ලර්නර්ස් වල එවුන් සල්ලි වලට පෙරේත කමේ ටිකයි කියලා දෙන්නේ පොඩි වෙලාවක
    howtodrive.lk මෙන්න මෙතන නම් හොදට කියලා දෙනවා
     
    • Like
    Reactions: NRTG and sumane20