මචන්ලා පොඩි හෙල්ප් එකක් ඕනි. මම Driving License එකට categories දෙකක vehicles වලට apply කලා... B (Light Vehicles) සහ B1 (three wheels ). Trail eke පොඩි අවුලක් වෙලා three wheel කෙල උනා
. Light Vehicles නම් ගොඩ දා ගත්තා. මට දැන් three wheel අයින් කරලා pass උනු Light Vehicles වලට විතරක් License එක හදා ගන්න පුලුවන්ද එහෙම නම් කරන්නේ කොහොමද කියලා කව්රු හරි දන්නා කෙනෙක් ඉන්නවනම් කියනවද
bump එකකින් හරි සප් එකක් දෙන්න... පුළුවන් විදිහට rep දෙනු ලැබේ
. Light Vehicles නම් ගොඩ දා ගත්තා. මට දැන් three wheel අයින් කරලා pass උනු Light Vehicles වලට විතරක් License එක හදා ගන්න පුලුවන්ද එහෙම නම් කරන්නේ කොහොමද කියලා කව්රු හරි දන්නා කෙනෙක් ඉන්නවනම් කියනවදbump එකකින් හරි සප් එකක් දෙන්න... පුළුවන් විදිහට rep දෙනු ලැබේ
Last edited:
