Driving License Help

mrazeez

Well-known member
  • Apr 7, 2009
    3,127
    2,007
    113
    Colombo, Sri Lanka.
    Hello Guyz,

    Aluthin DL apply karaddi dan tiyenne computerized exam ekak neda?..kalin wage liyanna naha neda?..ehenam mata danna kawuru hari kiyanawada computerized exam eka kohomada wenne saha ewata ena prashna monawada owa padam karaganna tiyana margopadesha poth monawada kiyala?..loku udawwak saha godak pin..thank you..
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    අළුත් එකේ ප්‍රශ්ණ ගැනනම් දන්නේ නෑ මචං.
    හැබැයි උඹ බලපත්‍රය ගන්නවානම් අනිවාර්යයනේම අර අත්පොත අරගෙන කියවලා හොදට අවබෝධ කරගනින් මචං.
    මොකක්හරි කරලා එක්සෑම් පාස් වුනාට වැඩක් නෑ මචං.
    උඹට හරි දැනුමක් තිබ්බේ නෑ කියන්නේ කවදාහරි ඒ හින්දා අහිංසක ජීවිත බර ගානක් වන්දි ගෙවන්න සිද්ධ වෙන්න පුලුවන්.
    ඒ හින්දා අනිවාර්යයෙන් හරියට ඒ දේවල් සහ ලංකාවේ මාර්ග නීති හරි විදිහට ඉගෙනගෙන විභාගෙට මුහුණ දියං..

    එතකොට මොන පේපරේ ආවත් උඹත් ගොඩ.
    උඹේ වාහනේ යන අයත් ගොඩ.
    පාරේ යන මිනිස්සුත් ගොඩ.
     

    mrazeez

    Well-known member
  • Apr 7, 2009
    3,127
    2,007
    113
    Colombo, Sri Lanka.
    thank you bro kiyapu advises walata..ara ath pothak gan kiwwa neda eka kohenda ganna puluwan macho colombo awatin..man eka werahara di dakka but ganna amathaka wuna aparade..