Driving License Help

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app

    machanla mata lankawe driving license gana menna me dewal danaganna one , danna kawruhari kiyanawada.

    1.aluthenma driving license eka legally masayak athulatha ganna puluwanda ?
    2.ehema ganna puluwannam mokakda wade karaganna kramaya?
    3.ehema ganna one karana liyakiyawili monada ?

    mehemayi kathawa , mama thama lankawe driving license aragena naha , mata wahana elawanna puluwan (car , van).mama masayakata withara lankawata enawa vacation.ithin mata license wade karaganna one e mase athulatha.mata eka karaganna puluwanda ? , ehema puluwannam karaganna widihath danaganna one.(hora license neme , original legal license)
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    මචං දන්න විදිහට නං exam එක කරලා මාස තුනකින් තමා ට්‍රයල් එක දෙන්නෙ....ඔය වගේ හදිසි සීන් එකකට නීත්‍යානුකූලව ලයිසන් එක මාසෙකින් ගන්න පුලුවන්ද කියලනං දන්නෙනෑ නීත්‍යානුකූලව කරන විදිහ දැනගන්නනං 1919 හරි RMV එකට හරි කෝල් කරලා දැනගන්න පුලුවන් වෙයි එහෙම බැරි උනොත් ඔය අදුරන ලර්නස් කරන එකෙක්ට කියලා තියපන් සීන් එක ගොඩක් එක්සැමිනර්ස් ලත් ඉන්නෙ උන්ගෙ සාක්කුවෙ දැන් උන් මොකක් හරි ගේමක් ගහලා ලයිසන් එක අරං දෙයි උබට මාසෙන් හැබැයි ඉතිං මොනර කොල පූජාවක් කරන්නවෙයි:D:D
     
    • Like
    Reactions: Hasistranger

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,426
    7,103
    113
    Western Province, SL
    my-journal-view.vercel.app
    Try to find swarnawahini "mahajana sewaya pinisai" last programe. U cn find all answers for ur quecstions

    මචං දන්න විදිහට නං exam එක කරලා මාස තුනකින් තමා ට්‍රයල් එක දෙන්නෙ....ඔය වගේ හදිසි සීන් එකකට නීත්‍යානුකූලව ලයිසන් එක මාසෙකින් ගන්න පුලුවන්ද කියලනං දන්නෙනෑ නීත්‍යානුකූලව කරන විදිහ දැනගන්නනං 1919 හරි RMV එකට හරි කෝල් කරලා දැනගන්න පුලුවන් වෙයි එහෙම බැරි උනොත් ඔය අදුරන ලර්නස් කරන එකෙක්ට කියලා තියපන් සීන් එක ගොඩක් එක්සැමිනර්ස් ලත් ඉන්නෙ උන්ගෙ සාක්කුවෙ දැන් උන් මොකක් හරි ගේමක් ගහලා ලයිසන් එක අරං දෙයි උබට මාසෙන් හැබැයි ඉතිං මොනර කොල පූජාවක් කරන්නවෙයි:D:D

    1.aluthenma driving license eka legally masayak athulatha ganna puluwanda ?

    NOPE

    තැන්ක්ස් මචන්