බැහැ මචං.දැන් මට අලුත් එක CANCEL කරන්න බැරිද. පරක්කු වැඩිද?![]()
දැන් අලුත් එක තමයි වැලීඩ්. පරණ එක කැන්සල් වෙලා ඉවරයි.
දැන් අලුත් එක කැන්සල් කරොත් ලයිසන් දෙකම නෑ....
පරණ එකෙන් හොරට පදින්න පුලුවන්. ඒ්ත්, කවදහරි, එන්ට්‍රි දාපු පොලීසියට අහුවුනොත් හරි උසාවියකට වැටුනොත් හරි ලොකු ප්‍රශ්නයක් වෙයි.