Driving License Help

$H@v!nK@

Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    මම License එක ගත්තේ 2009 දී (black & white එක)
    2013 දී ඒ License එක පර්ස් එකත් එක්ක නැති වුනා
    පස්සේ 2014 මම අලුත් License එකක් (colored) හදා ගත්තා
    නැති වෙලා අවුරුද්දකට පස්සේ මගේ පරණ License පොස්ට් එකේ ගෙදරට ඇවිල්ල තිබුනා
    එත් ඉතින් අලුත් එක හද ගත්තට පස්සේ මන් එක දිගටම use කළා
    අලුත් එක ගිය පෙබරවාරි වලදී expire වුණා. ආය renew කලේ නෑ
    මට තියන ප්‍රශ්නය මේකයි,
    මට දැන් පරණ License එක පාවිච්චි කරන්න පුලුවන්ද? තව License එක international කරගන්න පරණ License පාවිච්චි කරන්න පුලුවන්ද?
     
    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,620
    2,087
    113
    මට දැන් පරණ License එක පාවිච්චි කරන්න පුලුවන්ද? පුලුවන්

    License එක international කරගන්න පරණ License පාවිච්චි කරන්න පුලුවන්ද? Danne naha
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    1. ඔව් පුලුවන්
    2. නොහැක
    මචන් ඇයි මට පරණ එකට International කරන්න බැරි. පරණ එක හම්බවුනාම අලුත් එක cancel කරපු නැති නිසාද?
     
    • Like
    Reactions: B.Chat

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,420
    124,207
    113
    දෙහිවල
    මචන් ඇයි මට පරණ එකට International කරන්න බැරි. පරණ එක හම්බවුනාම අලුත් එක cancel කරපු නැති නිසාද?
    ඔව්..
    එක කියන්න ඕන..
    කවුද බන් අවුරුද්දක් ඕක එවන්නෙ නැතුව හිටියේ..
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    ඔව්..
    එක කියන්න ඕන..
    කවුද බන් අවුරුද්දක් ඕක එවන්නෙ නැතුව හිටියේ..
    දැන් වෙන කරන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද. අලුත් එක renew කරනවා ඇරෙන්න.
    අනේ මන්ද. ලංකවේ මිනිස්සු හරි වෙනස් නේ :rolleyes2:
     
    • Like
    Reactions: B.Chat

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඕක නැති උනා කියල පොලිසියේ පැමිණිල්ලක් දාල නේ ගන්නේ අලුත් එකක් බන්. ඕක පාවිච්චි කරන්න බෑ. රිය අනතුරක් වෙලා. උසාවි දාල කෙස් එකක් ගියොත්. ලයිසන් දෙකක් තියා ගත්තා කියලා කෙස් එකක් වෙනවා. උබේ කලින් ලයිසන් එකේ අන්කෙයි ඔකෙයි වෙනස් හින්දා. අනික උබට අලුත් එකක් ඉශු කරා කියල තියෙන හින්දා උබට වෙන නඩුවක් වැටෙයි.
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    ඕක නැති උනා කියල පොලිසියේ පැමිණිල්ලක් දාල නේ ගන්නේ අලුත් එකක් බන්. ඕක පාවිච්චි කරන්න බෑ. රිය අනතුරක් වෙලා. උසාවි දාල කෙස් එකක් ගියොත්. ලයිසන් දෙකක් තියා ගත්තා කියලා කෙස් එකක් වෙනවා. උබේ කලින් ලයිසන් එකේ අන්කෙයි ඔකෙයි වෙනස් හින්දා. අනික උබට අලුත් එකක් ඉශු කරා කියල තියෙන හින්දා උබට වෙන නඩුවක් වැටෙයි.
    o_Oo_O හොදම වැඩේ අලුත් එක renew කරන එක තමා එහෙනම්.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,420
    124,207
    113
    දෙහිවල
    දැන් වෙන කරන්න ක්‍රමයක් ඇත්තෙම නැද්ද. අලුත් එක renew කරනවා ඇරෙන්න.
    අනේ මන්ද. ලංකවේ මිනිස්සු හරි වෙනස් නේ :rolleyes2:
    @PHBhagya
    මචන් දෙන්නකෝ ඔයාගෙ අදහසක් මේ ප්‍රශ්නෙට..
     
    • Like
    Reactions: B.Chat and PHBhagya

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    o_Oo_O හොදම වැඩේ අලුත් එක renew කරන එක තමා එහෙනම්.

    ඔව්, අලුත් එක රිනිවූ කරන එක හොදම දේ. අවුරුද්දකට පස්සේ තැපෑලේ ආවා කියන්නේ. ඒ අතර කාලේ ඕක මොන මොන වැඩ වලට පාවිච්චි කරා ද දන්නේ නෑ නේ. නැති උන එක නැති උන විදිහටම තියෙන්න ඇරලා අලුත් එක පාවිච්චි කරන්න.

    පරණ ඩ්‍රයිවින් ලයිසන් එකෙන් සිම් අරව මේවා තියෙනවද කියලා ටිකක් බලන්න මොනවා කරත්. එකේ ID නම්බර් එක නැති හින්දා සීම් ගත්තාම උබේ ID එකට වැටෙන්නේ නෑ.

    පරණ පොලිස් කෙස් අවුරුදු ගණන් ගිහින් නේ ඇදෙන්නේ
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    ඔව්, අලුත් එක රිනිවූ කරන එක හොදම දේ. අවුරුද්දකට පස්සේ තැපෑලේ ආවා කියන්නේ. ඒ අතර කාලේ ඕක මොන මොන වැඩ වලට පාවිච්චි කරා ද දන්නේ නෑ නේ. නැති උන එක නැති උන විදිහටම තියෙන්න ඇරලා අලුත් එක පාවිච්චි කරන්න.

    පරණ ඩ්‍රයිවින් ලයිසන් එකෙන් සිම් අරව මේවා තියෙනවද කියලා ටිකක් බලන්න මොනවා කරත්. එකේ ID නම්බර් එක නැති හින්දා සීම් ගත්තාම උබේ ID එකට වැටෙන්නේ නෑ.

    පරණ පොලිස් කෙස් අවුරුදු ගණන් ගිහින් නේ ඇදෙන්නේ
    මටත් ඕක හිතුනා. මන් එක නැති වුන කියල අන්ට්‍රුයක් දාල තියන නිසා අව්ලක් වෙන්නේ නැති වෙයි. එත් බලන්න ඕනි networks 4 ටම ගිහින්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මටත් ඕක හිතුනා. මන් එක නැති වුන කියල අන්ට්‍රුයක් දාල තියන නිසා අව්ලක් වෙන්නේ නැති වෙයි. එත් බලන්න ඕනි networks 4 ටම ගිහින්

    අනිවා බන්. ඕක යුස් කරන්න එපා. නැති උන එක නැති උන විදිහටම තියන්න. ඕක විනාස කරලා දාන එක උනත් හොදයි. උබ ලග තියා ගන්නවත් එපා
     
    • Like
    Reactions: B.Chat and $H@v!nK@

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    අනිවා බන්. ඕක යුස් කරන්න එපා. නැති උන එක නැති උන විදිහටම තියන්න. ඕක විනාස කරලා දාන එක උනත් හොදයි. උබ ලග තියා ගන්නවත් එපා
    එල. මන් කොහොමත් ලබන මාසේ UK යනවා. මට ආය පරණ එක ඕනි වෙන්නේ නැති වෙයි. ලංකාවේ හිටියනම් අපරාදේ හිතෙයි පරණ එක ගැන. මොකද ඒක අවරුදු 10 න් 10ට අලුත් කරන්න ඕනි නැති නිසා
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,998
    3
    118,546
    113
    Gampaha
    @PHBhagya
    මචන් දෙන්නකෝ ඔයාගෙ අදහසක් මේ ප්‍රශ්නෙට..
    බැහැ මචං....
    අලුත් එක ගන්නව කියන්නෙ, පරණ එක කොහොමත් කැන්සල් වෙනව....

    ඒක පාවිච්චි කරන එක නීතිවිරෝධියි....
     
    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    බැහැ මචං....
    අලුත් එක ගන්නව කියන්නෙ, පරණ එක කොහොමත් කැන්සල් වෙනව....

    ඒක පාවිච්චි කරන එක නීතිවිරෝධියි....
    දැන් මට අලුත් එක CANCEL කරන්න බැරිද. පරක්කු වැඩිද? :rolleyes2:
     
    එල එල
     
    • Like
    Reactions: B.Chat