Driving license - info needed

පොඩ්ඩා

Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    මචන්ලා දැන් Driving Licence ගන්න මෙඩිකල් චෙක් කරන්න එපැය. එකට දැන් CTB එකේ මෙඩිකල් චෙක් කරන තැනට යන එක අනිවාර්යයි නේද ?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,964
    113
    Gotland
    පොඩ්ඩා;17926817 said:
    මචන්ලා දැන් Driving Licence ගන්න මෙඩිකල් චෙක් කරන්න එපැය. එකට දැන් CTB එකේ මෙඩිකල් චෙක් කරන තැනට යන එක අනිවාර්යයි නේද ?

    ඒ ඕන බරවාහන ලයිසන් එක ගන්නකොට නේද
     

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    man gatte gampahin ethanama tibba medical dena thanak , hamathaninma gattata hariyanne na ethanin ganna onelu oya wage ahala balapan ube thana anuwa ethanath ati , learners haraha yanawa nan itin athin allan yanawa kukku babbu wage api ekka suppuwakuth kate gahanawa
     

    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    පොඩ්ඩා;17926817 said:
    මචන්ලා දැන් Driving Licence ගන්න මෙඩිකල් චෙක් කරන්න එපැය. එකට දැන් CTB එකේ මෙඩිකල් චෙක් කරන තැනට යන එක අනිවාර්යයි නේද ?

    දැන් තියෙනවා මචන් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය කියලා එකක්. අන්න ඒකෙන් තමයි මම නම් Medical එක ගත්තේ.
     

    Killer_K2

    Active member
  • Jan 26, 2015
    195
    29
    28
    Sri Lanka
    me site eke thiyena 'online' method eka mokakda? net eken apply karanna puluwanda?
    http://www.motortraffic.gov.lk/web/...content&view=article&id=83&Itemid=140&lang=en


    " In obtaining the service from offices where online method is available producing photographs is not required and the relevant photographs are taken during the computer process. For offices where offline method is used two passport size black and white photographs with white background are required. "

    anith eka meke thiyena priority service ekedi 1 week walin apply karala trial gihin licence ganna puluwanda?
    http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=390&task=info&lang=en

    බෑ මචන්. විභාගේ ලියලා අනිවාර්යෙන්ම මාස 3ක් ඉන්න වෙනවා Trial පෙන්නන්න නම්. එතකල් L Permit එක හම්බ වෙනවා.