Dual citizenship and legal advices needed

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    කොල්ලනේ මට පොඩි doubts වගයක් තියනවා
    හිතන්න ලංකාවේ මට ගෙවල් තියනවා, FD and bank accounts , මම aussie ගිහින් citizenship ගත්තොත් මගේ LK citizenship එක නැති වෙනවා
    එහෙම තියෙද්දි මගේ ඉඩම් ව්කුණන්න පුලුවන්ද? එහෙම විකුණලා බැංකුවට වැටෙන සල්ලි ගන්න පුලුවන්ද?

    නැත්තම් මේවා කරන්න අනිව මේකේන් දාන්න ඕනිද?
    https://www.immigration.gov.lk/web/...content&view=article&id=299&Itemid=59&lang=en

    දැන් හිතන්න ලංකාවේ ඉන්න only ලමයෙක් ඔහොම කරනවා, එයාගේ දෙමව්පියන් නැති උනාම දේපල වලට claim එක නැති වෙනවනෙ. ඒව reclaim කරන්න ආයේත් dual citizenship දාන්න ඕනිද?
     
    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,793
    2,313

    Machan hugak aya karanne oma karanna kalin property parentslata liyanwa.oka maha loku issue ekak neme.wedi wistara onnan immigration lawyersla innawa owata specialized una.Ape grand parentsla inna rate apita komath citizenship ganna puluwan.Migrate wenna nan inne oka wediya hithanna epa.
     
    • Like
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    මුහුද හත් ගව්වක් තියන් අමුඩෙ ගහනවනෙ!

    hehe meka wena scene ekak mama mawa substitute kala witarai

    When one can become the President of SL after having lost the SL Citizenship why are you worried. :P

    president can change the laws with 225 and we cant

    uba ausi giyada koluwo?

    mehe un nam dual tiyagannwa,

    naha ban mama me info tikak gather karanawa, uba ohe citizen nemeine
    nattam ube gedaratath oka wenawane

    Machan hugak aya karanne oma karanna kalin property parentslata liyanwa.oka maha loku issue ekak neme.wedi wistara onnan immigration lawyersla innawa owata specialized una.Ape grand parentsla inna rate apita komath citizenship ganna puluwan.Migrate wenna nan inne oka wediya hithanna epa.

    ow eka tamai option eka uba kiwwa wage immigration lawyer kenek alluwanam hari
     
    • Haha
    Reactions: imhotep

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    කොල්ලනේ මට පොඩි doubts වගයක් තියනවා
    හිතන්න ලංකාවේ මට ගෙවල් තියනවා, FD and bank accounts , මම aussie ගිහින් citizenship ගත්තොත් මගේ LK citizenship එක නැති වෙනවා
    එහෙම තියෙද්දි මගේ ඉඩම් ව්කුණන්න පුලුවන්ද? එහෙම විකුණලා බැංකුවට වැටෙන සල්ලි ගන්න පුලුවන්ද?

    නැත්තම් මේවා කරන්න අනිව මේකේන් දාන්න ඕනිද?
    https://www.immigration.gov.lk/web/...content&view=article&id=299&Itemid=59&lang=en

    දැන් හිතන්න ලංකාවේ ඉන්න only ලමයෙක් ඔහොම කරනවා, එයාගේ දෙමව්පියන් නැති උනාම දේපල වලට claim එක නැති වෙනවනෙ. ඒව reclaim කරන්න ආයේත් dual citizenship දාන්න ඕනිද?
    දේපොළ වල අයිතිය හෝ FD වල අයිතිය නැති කරන්න බැහැ. නමුත් ඉඩම් විකුනන්න ගියාම, අයිතිකාරයා විදේශීය පුරවැසියෙක් නම් ආණ්ඩුව 100% බද්දක් අය කරන බව තමයි මම දන්නේ.

    ඉස්සර නම් මේවා එච්චර ලොකු ප්‍රශ්න උනේ නැහැ. මම මා සතුව තිබුන ඉඩමක් සහ මගේ වයිෆ් එයා සතුව තිබුන එකකුත් අපි AU සිටිසන් ගත්තාට පස්සේ වික්කා. නමුත් ඒ දෙකම කලේ මීට අවුරුදු විස්සකටත් එහා මිසක් මෑත කාලයක නොවෙයි.

    ඒ හැර, මම AU පුරවැසිකම ගන්න කලින්, අපේ තාත්තා මගේ නමට අරගත්ත ඉඩමක් විකුනන්න power of attorney එකක් ඉල්ලලා තිබුනා. මම අවුරුද්ද අන්තිමේ ලංකාවට ආවාම ඒකට අත්සන් කරන්නම් කියලා කිව්වට, තාත්තාම ඒකේ අයිතිකාරයා හැටියට අත්සන් කරලා විකුනලා තිබුනා. ඒක නම් උනේ මීට අවුරුදු 30කට විතර කලින්.
     
    ibmdinosaur

    Active member
  • May 2, 2022
    166
    221
    43
    If we get Aussie citizenship do we lose our citizenship status here in LK? Sorry I dont know about these things a lot. That's why asking. Up until now I thought since we were born in LK we won't loose our citizenship here no matter where else we get citizenship in.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,931
    113
    Black Pearl
    mehe citizen gannakota lankawe dual apply karanna one, laksha 4 da koheda gewala dual tiyaganna puluwan

    ah ara site eke tibba, eka online karanna puluwanda? physically meheta awit karanna wei neda?
    kochchara kal giyada labenna

    දේපොළ වල අයිතිය හෝ FD වල අයිතිය නැති කරන්න බැහැ. නමුත් ඉඩම් විකුනන්න ගියාම, අයිතිකාරයා විදේශීය පුරවැසියෙක් නම් ආණ්ඩුව 100% බද්දක් අය කරන බව තමයි මම දන්නේ.

    ඉස්සර නම් මේවා එච්චර ලොකු ප්‍රශ්න උනේ නැහැ. මම මා සතුව තිබුන ඉඩමක් සහ මගේ වයිෆ් එයා සතුව තිබුන එකකුත් අපි AU සිටිසන් ගත්තාට පස්සේ වික්කා. නමුත් ඒ දෙකම කලේ මීට අවුරුදු විස්සකටත් එහා මිසක් මෑත කාලයක නොවෙයි.

    ඒ හැර, මම AU පුරවැසිකම ගන්න කලින්, අපේ තාත්තා මගේ නමට අරගත්ත ඉඩමක් විකුනන්න power of attorney එකක් ඉල්ලලා තිබුනා. මම අවුරුද්ද අන්තිමේ ලංකාවට ආවාම ඒකට අත්සන් කරන්නම් කියලා කිව්වට, තාත්තාම ඒකේ අයිතිකාරයා හැටියට අත්සන් කරලා විකුනලා තිබුනා. ඒක නම් උනේ මීට අවුරුදු 30කට විතර කලින්.

    owner foreigner kenek kiyala detect karanne kohomada? dan lankawe idan api yaddi lankawe birth certificate, nic okkoma tiyanawane

    If we get Aussie citizenship do we lose our citizenship status here in LK? Sorry I dont know about these things a lot. That's why asking. Up until now I thought since we were born in LK we won't loose our citizenship here no matter where else we get citizenship in.

    technically we are losing and have to apply dual
     
    • Like
    Reactions: ibmdinosaur

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,288
    7,149
    113
    If we get Aussie citizenship do we lose our citizenship status here in LK? Sorry I dont know about these things a lot. That's why asking. Up until now I thought since we were born in LK we won't loose our citizenship here no matter where else we get citizenship in.
    yep automatically.. buy hay…who would recognise u as an aussie in Lankan anyway 🤌
     
    • Like
    Reactions: ibmdinosaur

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    ah ara site eke tibba, eka online karanna puluwanda? physically meheta awit karanna wei neda?
    kochchara kal giyada labenna

    owner foreigner kenek kiyala detect karanne kohomada? dan lankawe idan api yaddi lankawe birth certificate, nic okkoma tiyanawane

    technically we are losing and have to apply dual
    owner foreigner kenek kiyala detect karanne kohomada? dan lankawe idan api yaddi lankawe birth certificate, nic okkoma tiyanawane

    It's not easy to detect, unless someone dobbed you in.

    In my cases, everyone knows who we are (that we are Aus. citizens) but it's a matter of trust.
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    1. 1Sam කියන පරිදි පුරවැසිභාවය අහිමි වූ පමණින් ලංකාවේ දේපල වල හිමි කාරිත්වය අහිමි වන්නේ නැත. (මම ද ඇමරිකානු පුරවැසියෙක් වූවත් , මගේ නමට පැවැති ලංකාවේ දේපල තවමත් ඒ ලෙසම තිබේ. )

    2. ශ්‍රී ලංකාවේ පුරවැසි පනතට අනුව ශ්‍රී ලාංකිකයෙක් වෙන යම් රටක පුරවැසිභාවය ලබා ගත් දින සිට ඔහුගේ ශ්‍රී ලංකා පුරවැසිභාවය අහිමි වෙයි. නමුත් මෙය සෙවීමට විධිමත් ක්‍රමයක් නැත. එයට හේතුව එම විදේශ රට ශ්‍රී ලංකාවට ඒ පිළිබඳව දැනුම් දීමක් නොකරන බැවිනි.

    3. මේ නිසා සමහර ශ්‍රී ලාංකිකයින් විදේශ රටක පුරවැසිභාවය ලබා ගත්තද, ශ්‍රී ලංකා ගුවන් බලපත්‍රයට ද, ඉල්ලුම් කිරිම තුළින් ද්විත්ව පුරවැසිභාවය නිල නොලත් ලෙස භුක්ති විඳින අවස්ථා තිබේ.

    4. ඔස්ට්‍රේලියාවේ අපගේ තානාපති කාර්යාලය, මේ සදහා කදිම විසඳුමක් භාවිතා කරයි. එහිදී, යම්කිසි පුද්ගලයෙක් ගුවන් බලපත්‍රය අලුත් කිරිම සදහා ඉල්ලුම් කිරීමේදී , ඕස්ට්‍රේලියාවේ පුරවැසි භාවය අයදුම් නොකර ඇති බවට එම රටේ නිකුත් කළ සහතිකයක් ඉදිරිපත් කළ යුතු වේ.
     
    Last edited:
    • Like
    Reactions: The Kingslayer

    //4. ඔස්ට්‍රේලියාවේ අපගේ තානාපති කාර්යාලය, මේ සදහා කදිම විසඳුමක් භාවිතා කරයි. එහිදී, යම්කිසි පුද්ගලයෙක් ගුවන් බලපත්‍රය අලුත් කිරිම සදහා ඉල්ලුම් කිරීමේදී , ඕස්ට්‍රේලියාවේ පුරවැසි භාවය අයදුම් නොකර ඇති බවට එම රටේ නිකුත් කළ සහතිකයක් ඉදිරිපත් කළ යුතු වේ.//

    මේ කියන්නේ Certification of Immigration Status කියන එකයි. නමුත් ඒකෙන් ලොකු ප්‍රයෝජනයක් ලැබෙනවාද කියන එක සැකයි.

    ඕස්ට්‍රේලියාවේ පුරවැසි කම ගත්තාට පසුව, ලංකාවේ පාස්පෝට් එක පාවිච්චි කර ඕස්ට්‍රේලියාවෙන් පිටතට යන බැහැ.

    පුරවැසිකම ලබා දුන් දිනයේ සිට citizenship ceremony එක දක්වා කාලය තුල පවා (මෙය සමහර විට මාස තුන හතරක්) ලංකාවේ පාස්පෝට් එකෙන් යන්න බැහැ. ඒ කාලය තුලදී හදිසියේ විදේශගත වෙන්න උවමනා නම් උත්සවය දිනයට පෙරාතුව, දිවුරුම් දී ඕස්ට්‍රේලියානු පාස්පෝර්ට් අයදුම් කල යුතුයි.

    ඒ වගේම, ඕස්ට්‍රේලියන් පාස්පෝට් එකෙන් ඕස්ට්‍රේලියාවෙන් පිටවී, ලංකාවේ පාස්පෝට් එකෙන් ලංකාවට ඇතුල් උනත්, නැවත ඔස්ට්‍රේලියාවට ඇතුල් වීමේදී ලංකාවෙන් පිටවූ බව එහි(oz pp) සඳහන් නොවන නිසා අහු වෙනවා.
     
    Last edited:

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,494
    15,853
    113
    111
    Gotham
    batman.com
    dual citizen apply karana procedure eka khmada? mehe idn ghn UK citizen gatta knkta..
    @Jack_Sparrow uba apply karada?

    oya wage ma property scene ekakata. mehe geyak t tianwa sell krnna, but citizen UK dn.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,351
    5,786
    113
    ගෙදර/බෝඩිමේ
    ඩුවල් ගනින්කො ඉතිං අවුලක් නෑනෙ, අනික ලංකාවේ ඕක ට්‍රැක් වෙන්න විදියක් ඇති කියල හිතන්න බෑ...