මචංලා මම ඊයේ නාරාහේන්පිටින් ඊයේ driving License එකට medical ගත්තා. මගේ vison එකේ ප්‍රශ්නයක් නිසා medical එක ගන්න eye surgent කෙන්ක්ට පෙන්නලා පුරවගන්න form එකක් දුන්නා. ඕක කරගන්න කොළඹ අවට තැනක් කොහෙද තියෙන්නෙ. උබලා ගියපු tතැනක් නම් වඩා හොදයි මට විස්තර දැනගන්න. නැත්තන් ඩොකෙක් චැනල් කරලා ආයේ වෙන තැනකින් රිපෝට් අරන් ආයේ doctorටට පෙන්නලාද කරගන්න වෙන්නෙ?. එක තැනකින් කරගන්න පුලුවන් තැනක් නැද්ද?