driving license එක රිනිව් කරගන්න ඕන. මට ඒකෙ ප්‍රොසෙස් එක යන්න වෙලාවෙ හැටියට බැරි වෙන සීන් එකක් තියනව. මේ වැඩේ කරල දෙන්න පුලුවන් ගොඩ වෙදෙක්ව දන්න කෙනෙක් ඉන්නව නම් කියනවද?
රිනිව් කරගන්න මොන ලබ්බටද ඩ්‍රයිවින් ස්කූල් යන්නෙ?driving school eke eka through tama gema gahaganna wenne
රිනිව් කරගන්න මොන ලබ්බටද ඩ්‍රයිවින් ස්කූල් යන්නෙ?
ඕකට ඕන නම් පැයක් යයි. මට නම් පැයයි ගියෙ.
ඉතින් මූට ඕක පැයකින් කරගන්න එක ක්ශනික මදිද..na bn,, unta connection tynwane,, me yaka ahala tyenne sanikawa karaganna widiyak ne
මම හැදුවා පැයෙන් නැත්තන් එකහමාරෙන්. එක්ස්පයර් වෙලා මාස තුනකින් වගේ.EXPIRE WECHCHA EWA PAYEN HADANNA BA WHOTTO.. SURE NA BAN
MAT KARAGANNA ONA
ඇඩෝ වැඩිත් එක්ක ලොල්. එච්චර ඉක්මනට ඕනත් නැහැ. මට දවස් කීපයක් ගියත් අවුලක් නෑ ඇත්තටම. අඩෝ කොහොමද කරගන්නෙ වැඩේ?ඉතින් මූට ඕක පැයකින් කරගන්න එක ක්ශනික මදිද..
කාඩ් එක නම් ඉතින් එන්න සති දෙකක්ද කොහෙද යනවා, මම කියන්නේ කාඩ් එකට ඇප්ලයි කරලා ලයිසන්ස් එක අලුත් කළා කියල ලියමන දෙනවා පැයෙන්. මම නම් ගත්තේ කළුතර කච්චේරියෙන්.ඇඩෝ වැඩිත් එක්ක ලොල්. එච්චර ඉක්මනට ඕනත් නැහැ. මට දවස් කීපයක් ගියත් අවුලක් නෑ ඇත්තටම. අඩෝ කොහොමද කරගන්නෙ වැඩේ?
අහ් මන් කියන සීන් එක එහෙම ඔෆිශියල් කරන්න බැරි වෙයි කියලයි මට හිතුනෙ බං. මගෙ ලයිසන් එක එක්ස්පයර් වෙලා දැන් ටිකක් කල්. (ටිකක් නෙමේ ගොඩාක් කල් ළොල්) අනික මට මේ වෙලාවෙ මෙඩිකල් ටෙස්ට් එකට එහෙම ගිහින් ඔය ප්‍රොසෙස් එක කරන්න විදියක් නැහැ. ඒ නිසා මට මන් හිතුවෙ අනිව කරන්න වෙන්නෙ ගොඩ වෙදකමක් තමයි කියල.කාඩ් එක නම් ඉතින් එන්න සති දෙකක්ද කොහෙද යනවා, මම කියන්නේ කාඩ් එකට ඇප්ලයි කරලා ලයිසන්ස් එක අලුත් කළා කියල ලියමන දෙනවා පැයෙන්. මම නම් ගත්තේ කළුතර කච්චේරියෙන්.
මෙඩිකල් ටෙස්ට් එකේ මහලොකු සීන් එකක් නෑ. විනාඩි 20ක් යයි ඒකට නම්.අහ් මන් කියන සීන් එක එහෙම ඔෆිශියල් කරන්න බැරි වෙයි කියලයි මට හිතුනෙ බං. මගෙ ලයිසන් එක එක්ස්පයර් වෙලා දැන් ටිකක් කල්. (ටිකක් නෙමේ ගොඩාක් කල් ළොල්) අනික මට මේ වෙලාවෙ මෙඩිකල් ටෙස්ට් එකට එහෙම ගිහින් ඔය ප්‍රොසෙස් එක කරන්න විදියක් නැහැ. ඒ නිසා මට මන් හිතුවෙ අනිව කරන්න වෙන්නෙ ගොඩ වෙදකමක් තමයි කියල.කාලෙ පොඩ්ඩක් ගියාට අවුලක් නෑ ඇත්තටම මට.
ඇත්තටම කියනව නම් මට මෙඩිකල් ටෙස්ට් එක පාස් වෙන්න බැරි වෙයි බං. මට පොඩ්ඩක් අසනීප වෙලා ඉන්නෙ. මට ඩ්‍රයිව් කරන්නම නෙමෙයි ලයිසන් එක අපරාදෙ නිසා හදිස්සියක් උනොත් වගෙ යන්න අරන් තියාගන්න හැදුවෙ මං. ඩ්‍රයිව් කරල බැලුව මං කරන්න පුලුවන් හැබැයි ටෙස්ට් එක පාස් වෙන්න බෑ ලොවෙත්. ඒකයි ඇත්තටම ප්‍රශ්නෙ. ඒ නිසයි ගොඩ වෙදෙක්ම හොයන්නෙ බ්‍රෝ.මෙඩිකල් ටෙස්ට් එකේ මහලොකු සීන් එකක් නෑ. විනාඩි 20ක් යයි ඒකට නම්.
Medical test eke monawada ban karanne..?මෙඩිකල් ටෙස්ට් එකේ මහලොකු සීන් එකක් නෑ. විනාඩි 20ක් යයි ඒකට නම්.
ඇහැක් වහගෙන අර බෝඩ් එකක තියෙන අකුරු කියවන්නයි. තනි කකුලෙන් හිටගෙන එක කකුලක වලලුකරින් කකුල කරකවන්නයි. ඔව්ව තමා බන්.Medical test eke monawada ban karanne..?
Blood sugar / Pressure / Cholesterol / Blood Type balanne nedh da..?ඇහැක් වහගෙන අර බෝඩ් එකක තියෙන අකුරු කියවන්නයි. තනි කකුලෙන් හිටගෙන එක කකුලක වලලුකරින් කකුල කරකවන්නයි. ඔව්ව තමා බන්.
පිස්සුද යකෝ. පම්කටද බ්ලඩ් ශුගර්, කොලෙස්ටරෝල් බලන්නෙ. බ්ලඩ් ගෲප් එක නම් බලනව.Blood sugar / Pressure / Cholesterol / Blood Type balanne nedh da..?