Driving License

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    පොඩී කාලේ ඉදන්ම ඇහේ ප්‍රශ්නේ තිබුනද බන්? තනි ඇහකින් වාහනයක් එළවන්න අමාරුයි. ඒක දන්නේ වාහන එළවපු කෙනෙක් විතරයි. අන්තිමට උබත් අමාරුවේ වැටිලා, අනිත් උනුත් අමාරුවේ වැටෙනවා.
     
    • Like
    Reactions: Janithsl88

    kalugirawa

    Well-known member
  • Jun 27, 2011
    1,419
    73
    48
    gedara thiyena podi podi wedawalata. dawasakata km12k wage thama mama yanne. bike ekak hari 3wheel ekak hari use karanna balanne.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,012
    3
    118,557
    113
    Gampaha
    මෙඩිකල් ෆේල් වුන හේතුව මොකක්ද...?

    ඇස් පෙනීමනං, කණ්නාඩි හදාගන්න..
    ශුගර්නං, බෙහෙත් අරගෙන මෙඩිකල් ගන්න...
    අනිත් දේවල්නං, ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා උපදෙස් අරගෙන, අවශ්‍ය විටමින් වර්ග අරගෙන නැත්තං පිශියෝතෙරපිස්ට් කෙනෙක් හරි හම්බවෙලා ට්‍රීට්මන්ට් කරල ෆිට්නස් හදාගන්න,
    ඊට පස්සෙ මෙඩිකල් ගන්න...

    නැතුව විකාර වැඩ කරන්න එපා....
     
    Last edited:

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,346
    1,597
    113
    On Earth
    ඇස් පේන මිනිස්සුවත් අමාරුවෙ දාන්නද හදන්නෙ.
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,592
    4,925
    113
    Nowhere
    මච්න් එක ඇහැකින් බලනකොට මොකක් හරි වස්තුවක් ඒකේ දුර තේරෙන්නේ නෑ . ඉතින් ඒක උඹට වගේම අනිත් මිනිස්සුන්ට ත් අනතුරක්.
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,300
    2,893
    113
    Docek gen prescription ekak aran, Specs dala oka ganinko..

    As penna one yako drive thiya mona magula karannath.
     

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    පොඩී කාලේ ඉදන්ම ඇහේ ප්‍රශ්නේ තිබුනද බන්? තනි ඇහකින් වාහනයක් එළවන්න අමාරුයි. ඒක දන්නේ වාහන එළවපු කෙනෙක් විතරයි. අන්තිමට උබත් අමාරුවේ වැටිලා, අනිත් උනුත් අමාරුවේ වැටෙනවා.
    3D පේන්නේ නැහැ තනි ඇහැක් පේන කෙනෙක්ට. එතකොට driving කරන එක කොහෙත්ම safe විදිහට කරන්න පුළුවන් දෙයක් නෙමේ.

    මේ නම් suicide case එකක්‌. අනුන් මරාගෙන මූත් මැරෙන්න හදන්නේ. මේවා කිව්වම අපිට බනිනවා. හැබැයි මෙහෙම එකෙක් ඇස් පේන්නේ නැතුව accident එකක් කරලා වෙන මිනිස්සු මැරුණාම, අබ්බගාත වුණාම ඒකට වග කියන්නේ මූද? මූට හොරෙන් මේක අරන් දෙන එකාද?
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,835
    15,590
    113
    Ursa Major
    Some countries let drive for people with monocular vision but need additional mirrors to improve visibility. It seems that here in Sri Lanka, driving is not permitted. However, there is a loophole: bikes with 49-cc engines don't need a driver's license. but be careful. Do not drive at nights, and rainy days.