ගූගල් කරලා හොයාගන්න බැරිවෙච්චි තැන තමා ඕගොල්ලන්ගෙන් අහන්නෙ.
තමන්ගේම වාහනයක driving license practical test ගිය හැකිද? 3rd party insurance තියන වාහනයක් උනාට කමක් නැද්ද? අර අලුතෙන් තියන learner's insurance කියන එකත් අරන් තියෙන්න ඕනද?
දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න...