Driving - Trial මෙසේ පාස් වෙමු...

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,337
    74,861
    113
    උඹලටත් මේ වගේ අත්දැකීම් තියෙනව නම්, දාපල්ල..
    කාට හරි වැදගත් වෙයි...




    හුත්තො ඕක අලුත් දෙයක් නෙවී. ඕක මම 2006 ගන්න කාලේ ඉඳන් තියෙනවා. උන්ට දෙන ගාන අපි learners එකට ගෙවන ගානට ඇතුලත්. ඕකුන් ෆේල් කරන්නෙ ගොන්ම හුකන්නලා ඉව්තරෛ. නැත්තන් ලොකුවට බලන්නෙ නෑ.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,916
    11,975
    113
    🌎
    උන්ට දෙන ගාන අපි learners එකට ගෙවන ගානට ඇතුලත්.
    :yes:

    මම trial දුන්න දවසේ learners එකක් through නැතුව කෙලින්ම එකෙක් ආවා බයික් එකකට දෙන්න. ඌගේ ආදායම් බලපත්‍රය, ඉන්සුවරන්ස් ඉඳන් මාර strict විදිහට බැලුවා 😆
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,337
    74,861
    113
    :yes:

    මම trial දුන්න දවසේ learners එකක් through නැතුව කෙලින්ම එකෙක් ආවා බයික් එකකට දෙන්න. ඌගේ ආදායම් බලපත්‍රය, ඉන්සුවරන්ස් ඉඳන් මාර strict විදිහට බැලුවා 😆
    ඔව් බන්, ඒ දවස්වල හිටපු ලර්නස් කාරය (අමු පන්ඩිත හුකන්නෙක්) කිව්ව ඔය examiner කියන පොස්ට් එක ලංකාවෙ හොඳම වරප්‍රසාද තියන එකක්ලු. එහෙම කරලා තියෙන්නෙ උන් පගා නොගෙන වැඩේ කරයි කියලා. ඒත් උන් යකො පගාත් ගන්නවා, පඩිත් ගන්නවා.
     
    • Like
    Reactions: clumsyhulk

    Similar threads