උඹලටත් මේ වගේ අත්දැකීම් තියෙනව නම්, දාපල්ල.. කාට හරි වැදගත් වෙයි...
ElaBaba Well-known member Jun 8, 2018 7,225 10,889 113 NWP Nov 17, 2025 #1 උඹලටත් මේ වගේ අත්දැකීම් තියෙනව නම්, දාපල්ල.. කාට හරි වැදගත් වෙයි... Reactions: Omega_Jay, MemoryHacker, AnuradhaRa and 1 other person
tharakaf Well-known member Oct 19, 2020 36,337 74,858 113 Nov 17, 2025 #3 ElaBaba said: උඹලටත් මේ වගේ අත්දැකීම් තියෙනව නම්, දාපල්ල.. කාට හරි වැදගත් වෙයි... Click to expand... හුත්තො ඕක අලුත් දෙයක් නෙවී. ඕක මම 2006 ගන්න කාලේ ඉඳන් තියෙනවා. උන්ට දෙන ගාන අපි learners එකට ගෙවන ගානට ඇතුලත්. ඕකුන් ෆේල් කරන්නෙ ගොන්ම හුකන්නලා ඉව්තරෛ. නැත්තන් ලොකුවට බලන්නෙ නෑ. Reactions: Lionzzz and clumsyhulk
ElaBaba said: උඹලටත් මේ වගේ අත්දැකීම් තියෙනව නම්, දාපල්ල.. කාට හරි වැදගත් වෙයි... Click to expand... හුත්තො ඕක අලුත් දෙයක් නෙවී. ඕක මම 2006 ගන්න කාලේ ඉඳන් තියෙනවා. උන්ට දෙන ගාන අපි learners එකට ගෙවන ගානට ඇතුලත්. ඕකුන් ෆේල් කරන්නෙ ගොන්ම හුකන්නලා ඉව්තරෛ. නැත්තන් ලොකුවට බලන්නෙ නෑ.
clumsyhulk Well-known member Sep 20, 2024 7,916 11,974 113 🌎 Nov 17, 2025 #4 tharakaf said: උන්ට දෙන ගාන අපි learners එකට ගෙවන ගානට ඇතුලත්. Click to expand... මම trial දුන්න දවසේ learners එකක් through නැතුව කෙලින්ම එකෙක් ආවා බයික් එකකට දෙන්න. ඌගේ ආදායම් බලපත්‍රය, ඉන්සුවරන්ස් ඉඳන් මාර strict විදිහට බැලුවා Reactions: ElaBaba and tharakaf
tharakaf said: උන්ට දෙන ගාන අපි learners එකට ගෙවන ගානට ඇතුලත්. Click to expand... මම trial දුන්න දවසේ learners එකක් through නැතුව කෙලින්ම එකෙක් ආවා බයික් එකකට දෙන්න. ඌගේ ආදායම් බලපත්‍රය, ඉන්සුවරන්ස් ඉඳන් මාර strict විදිහට බැලුවා
tharakaf Well-known member Oct 19, 2020 36,337 74,858 113 Nov 17, 2025 #5 clumsyhulk said: මම trial දුන්න දවසේ learners එකක් through නැතුව කෙලින්ම එකෙක් ආවා බයික් එකකට දෙන්න. ඌගේ ආදායම් බලපත්‍රය, ඉන්සුවරන්ස් ඉඳන් මාර strict විදිහට බැලුවා Click to expand... ඔව් බන්, ඒ දවස්වල හිටපු ලර්නස් කාරය (අමු පන්ඩිත හුකන්නෙක්) කිව්ව ඔය examiner කියන පොස්ට් එක ලංකාවෙ හොඳම වරප්‍රසාද තියන එකක්ලු. එහෙම කරලා තියෙන්නෙ උන් පගා නොගෙන වැඩේ කරයි කියලා. ඒත් උන් යකො පගාත් ගන්නවා, පඩිත් ගන්නවා. Reactions: clumsyhulk
clumsyhulk said: මම trial දුන්න දවසේ learners එකක් through නැතුව කෙලින්ම එකෙක් ආවා බයික් එකකට දෙන්න. ඌගේ ආදායම් බලපත්‍රය, ඉන්සුවරන්ස් ඉඳන් මාර strict විදිහට බැලුවා Click to expand... ඔව් බන්, ඒ දවස්වල හිටපු ලර්නස් කාරය (අමු පන්ඩිත හුකන්නෙක්) කිව්ව ඔය examiner කියන පොස්ට් එක ලංකාවෙ හොඳම වරප්‍රසාද තියන එකක්ලු. එහෙම කරලා තියෙන්නෙ උන් පගා නොගෙන වැඩේ කරයි කියලා. ඒත් උන් යකො පගාත් ගන්නවා, පඩිත් ගන්නවා.
Omega_Jay Well-known member Jul 16, 2017 3,147 1,702 113 ඩොටේ ¯\(°_o)/¯ Nov 18, 2025 #6 ආපහු trial යන කොට අල්ලස් එකෙන් සෙට් කරගෙන යන්න තියෙන්නේ Reactions: ElaBaba
P PolHora Well-known member Apr 18, 2025 589 426 63 Nov 18, 2025 #7 Oka dennatuwa pass karanne naha, man gatte 2011.. 2000 hamogenma gatta Reactions: ElaBaba
Hrithik_Roshan Well-known member May 21, 2025 4,221 5,604 113 Nov 18, 2025 #8 1500/= ට ලාබයිනෙ. Reactions: ElaBaba