driving

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    trail eken passe mona licence da bn ? umbata pay karala ganna wenne eka!
    jk iykwim
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    L බෝඩ් නැතුව යන්න බෑ බන්.සමර පොලිස් කාරයො අවුල්.අනිත් එක මාස 6 කට එහා license තියන එකෙක් එක්ක යන්න ඕන. trial පෙන්නලත් එහෙම යන එක වැඩක් නෑ බන්. ගිහිල්ලම ගත්තනම් හරි

    දැන් L ඔනෙ නැ ට්‍රයල් පෙන්නුව නම්:rolleyes: අනිවා ලයිසන් තියෙන එකෙක් පිටි පස්සෙ දාගෙන යන්න ඔනෙ:dull: අපිට නම් එන්න අවෘද්දක් විතර ගියා දැන් නම් මාස 3-6න් වගෙ එනවලු:oo:

    හෙහෙ අපෙ එකෙක් ඔහොම ගිහිල්ල පොලිසියෙන් අල්ල පස්සෙ මුට කියලා ලයිසන් තියෙන එකෙ පිටි පස්සෙ ඉන්න ඔනෙ කියලා මූ පොලිස් කාරයට කියලා ලයිසන් තියෙන උන් ඉන්නවා නම් මම ලයිසන් ගන්නවද අහලා :rofl: