Drone අයියලා එන්න ❤ ඔක්කොම එන්න ❤

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo
    mn gennuwa eka custom eke bn letter eka awa heta anidda ynna one balala enna :D


    ගණන් , ගත්තු තැන් භාවිතය මේ විස්තරත් දාපන්.. මම වගේම තව ඩ්‍රෝන් පිස්සෝ ගොඩක් මේ ත්‍රෙඩ් එකට සෙට් වෙලා ඉන්නවා
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo





    matath oya pissuwama thiyanawa bn..




    2.jpg



    ඔන්න කියපු විදිහටම හැමෝටම රෙප් දුන්නා. :rolleyes:

    ඔබට සතුටුයිද දැන්. ;);)

    GaPuTLx.gif



    2.jpg
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo
    standard-89k
    advanced-120k
    professional-160k as I remember

    ඔය ගණන් වල වෙන්ස් කම් එක්ක ලොකුවටම වෙනස් වෙන්නේ මොනාද බ්න්.

    කැම් එකයි.. තව_:sorry:
     

    ratedGTR

    Well-known member
  • Sep 24, 2015
    935
    294
    63

    ඔය ගණන් වල වෙන්ස් කම් එක්ක ලොකුවටම වෙනස් වෙන්නේ මොනාද බ්න්.

    කැම් එකයි.. තව_:sorry:

    මට මතක විදියට standard එකේ තමා cam එක වෙනස් 2.7k 12mp
    අනිත් දෙකේම 4k 12 mp

    තව ඔය ඇතුලේ sensors එහෙම වෙනස් ඉතින්
    navigate කරන්න ලේසි ලු professional එක