මං ගත්තේ camera lk එකෙන්. මේක 130000/- උනේ මං ගන්න ගියේ phanthom standed 4K එක. ඒක 125000/- පස්සේ එයාලම කිව්වා එක ගන්න එපා එකේ සිග්නල් සෙට් වෙන්නේ WIFI වලින් කියලා RC සිග්නල් නෙමෙයි කිව්වා. උඩට ගියාම සිග්නල් ලොස්ට් වෙනවලු. එක නිසා මට phanthom advance එකට යන්න කිව්වා. එකේ සිග්නල් වැඩ කරන්නේ RC සිග්නල් ඒක නිසා සිග්නල් ලොස්ට් වීමක් වෙන්නේ නෑ. මං ඒක නිසා මේක ගත්තා. phanthom advance එකයි phanthom professional එකෙයි වෙනස camera එක professional එකේ එන්නේ 4K camera එකක්. ඒක 165000/- විතර වෙනවා. flight unit එක ඒ දෙකේම එකයි camera එක විතරයි වෙනස් වෙන්නේ. phanthom advance එකේ එන්නේ 2K cam එකක්. මගේ වැඩවලට මේක හොඳටම ඇති. ඒක නිසා මේක ගත්තා.
machan,,,phantom 3 standard eke wifi aulak enne nadda? signal lost wenne Height eka max kiyada?? Distant max kiyeda bn? umba Range test karada?
phantom 3 series එකේ 4ක් ආවා
phantom 3 standard
phantom 3 4k
phantom 3 professional
phantom 3 advanced
ඕවගෙන් phantom 3 4k කියන එකේ තමා ඔය කියන connectivity අවුල තියෙන්නේ
ඒකේ 4k කැම් එකක් තියෙන්නේ ඒ උනාට මේක dji ලා හැදුවේ indoor , gps free area and close to ground capture කරන්න
phantom 3 standard, phantom 3 advanced කියන දෙකේම තියෙන්නේ 2.7k cam එකක්
phantom 3 professional එකේ එන්නේ 4k cam එකක්
phantom 3 4k model එකේ තියන අවුල තමා connectivity නැති වෙන එක



nice pic............................මේ අපේ ගෙවල් ඉස්සරහ ඉඳල phanthom 3 advanced එකෙන් ගත්තු still ෆොටෝ එකක්. ඔය ඈතින් පෙන්නේ කළුතර බෝධිය
![]()

me wage ekak hadaganin... loweth nathi fun ekak ganna puluwan... man gawa 3k thiyenawa me wage


Hadana eka hondi wage genawat wada....ela bn....

he...he...syma eka photo tika damuda.....ammeh... asai fpv goggles dagena fly karanna

he...he...syma eka photo tika damuda.....![]()