Drone ගැන දන්න අය එන්න.. online buying...

hardrockloverz

Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    Drone ගැන දන්න අය එන්න.. online buying...

    online site එකකින් drone එකක් ගන්න හැදුවෙ..ලොකු ගානකට නෙවෙ..$50 කට අඩුවෙන්.. කලින් ඩ්‍රොන් use කරලා නෑ.. මෙ ගානට ගන්න පුලුවන් හොද ඩ්‍රෝන් එකක් කියපල්ලකො.. cam එකක් තියෙන්න ඕනෙ.. ලාවට photo එකක් එහෙම ගන්න පුලුවන්නම් හොදයි...

    ඩ්‍රොන් ගැන කිසිම දැනුමක් නෑ.. 50$ වලට අඩුවෙන් හොද ඩ්‍රොන් එකක් හොයලා දීපල්ලකො...

    මෙකක් ඔන්ලයින් ගෙනාවොත් tax ගෙවන්න වෙනවද... විශෙශ අවසරයක් ගන්න ඕනෙද යවන්න.

    දන්න මොනවම හරි තියෙනවනම් කියපල්ලා.. bump එකක් වත් දාපන්..
    රෙප් දෙනව ඔක්කොටොම..😆😆:love::love:
    .
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    මටත් ගන්න ආසාව තියෙනවා , ඔය $50 වගේ අඩු මිලට ගන්න තියෙන Drone සාමාන්‍යයෙන් විනාඩි කීයක් වගේ fly කරන්න පුලුවන්ද ?
     

    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    මටත් ගන්න ආසාව තියෙනවා , ඔය $50 වගේ අඩු මිලට ගන්න තියෙන Drone සාමාන්‍යයෙන් විනාඩි කීයක් වගේ fly කරන්න පුලුවන්ද ?

    vinadi 5k 8k wage thma bn.. khmth 5wage puluwan youtube video wlata anuwa.....
     

    antroit

    Junior member
  • Dec 22, 2017
    59
    7
    18
    Machan 1st cross street 1k poddak balanna. Rs.3500 idan tiyenawa . shop walin ganna. Payment 1th tiyenawa ewa sure naha. ebay gana aduwata tiyenawa package 1k awulak wela kadila tibunoth karadarai, maru karanna kal yanawa.
     

    Black_CATs

    Junior member
  • Mar 19, 2016
    202
    17
    18
    Oli_Vili:23100605 said:
    මටත් ගන්න ආසාව තියෙනවා , ඔය $50 වගේ අඩු මිලට ගන්න තියෙන Drone සාමාන්‍යයෙන් විනාඩි කීයක් වගේ fly කරන්න පුලුවන්ද ?

    Mma dakka AliExpress eke tibba oya price range ekema ekak battery 5kut ekka. 10min battery 2i, 6min battery 3i. 2mp Cam ekat ekkama. Poddak search krala balapan mcn. Wishesha awasarayak ganna wenne reguwata ahu unot wtrai. Hema ekama ahu wenne ne. Gdak wita gdaratama ennat ida tynwa.
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    yes. hoda Options thiyenwa. Auto take up Auto Landing, smart phone eken path ekak deela play karannath puluwan. very stable drone in low price.

    සාමාන්‍යයෙන් විනාඩි කීයක් වගේ fly කරන්න පුලුවන්ද ?ගනිපු site link එක දෙන්න පුලුවන්ද ?
     

    JananRush

    Well-known member
  • May 17, 2006
    1,796
    213
    63
    Nittambuwa
    www.facebook.com
    niyamaiiiiiiiii drone ekak gannawa nam

    Banggood harii Gearbest site eken balanna... mamat normally genna ganne eken...
    ada wenakal nam Tax gahala na.... nawattala na...
    itin loku drone neweii ne Toy wage nisa loku awulak wenne na....

    monahari ona nam pm karanna