Drone වැඩ්ඩෝ එන්නෝ

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    Syma x5c use karla thiyanwaa FPV nathi normal model ekak mama hithanne oke wisheshthwaya FVP witharai

    oke awula thiyenne training wennanam hondai nathnam cam eken nam kisi wadak na quality photo ekak gahanna baha mamath awata gatta wadak ganna bari nisa ayeth wikunna asawa gyama

    wind samanyen wadi nam control karaganna godakma amarui samahara welwata control karaganna bari tharam but wind nathi welawatanam pattama control

    battery life eka nam normal 8 min fly karanna puluwan 1200 mah battery thiyanawa eyin ekak dagaththoth 12 min wage fly karanna puluwan

    me inna mama hoyapu pora :)
    ube eke stability kohomada mchn
    uba kiyatada gatte?
    kiyatada wikunanne?
    ow fpv hinda thamai meka ganna beluwe ban
    9500ta paadu na wagene?
    training wenna thamai ganna beluwe mchn:)
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara

    mehamai ubata wind thiyanawam oka control karaganna godak amarui nathnam kisima awulak na pattama lesi control karana.

    ubata oka godaak uda yawuwoth sorry.com mokada range eka panna gaman drone eka nawathinawa e kiyanne hulagath ekkama pawela yanawa koheta hari mage eka nathiwela gamama pirala hoyagatte :P eka nisa normal control range eka mage eke nam 100M wage but ube FPV nam ehchcara nathuwa athi mama hithanne.

    mama brand new gatte machan FPV naha 8 k wage wuna mama dekak gatta ewage but dekama 10 kata wikunna.

    camera eke quality eka nam tikak awul eth oya ganata shape machan wadakata ganna puluwan photo ekak ganna amarui eth normal training wenna hondai

    photos : photoshop walin optimize karal ban tikak nathnam meta wada quality adui

    11174935_430896783747967_7619826584063691790_n.jpg

    10986175_430894863748159_6857520194681599_n.jpg

    10930908_383953258442320_7813204014600196780_n.jpg
     
    ubata oya ganata nam oka labai fpv th thiyanawa nisa

    ela ela mchn wede theruna mata
    100m nathi weida ban apita onanam wena cam1 unath set karala try karanna puluwanne
    remote controller eke neda wede thiyenne ekatanam:)
    2,4Ghz 4 channel
     
    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    ela ela mchn wede theruna mata
    100m nathi weida ban apita onanam wena cam1 unath set karala try karanna puluwanne
    remote controller eke neda wede thiyenne ekatanam:)
    2,4Ghz 4 channel

    remote controller eke range eka wadi kraganna puluwan ban wifi antenna ekak use karala eke antenna ekak na boruwata dapu plastic ekak thiyenne
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa

    moodiya

    Junior member
  • Feb 28, 2012
    746
    20
    18
    ape ekek nam oka haduwa,,
    oya ganata labaine ban,, drone eka witharada?
    Mage yaluwa controller eka witharak gatte 13000i ne bn.,,
     
    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere

    තෝ හිමිජ්ජා වගේ ඉදං කරන්න හදන්නේ මේ වගේ අවලං වැඩක් නේද?​
    :frown::frown:

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    1k hadapan ban,,mamath list 1k order kala.next month enawaa
    hadana eka hithana tharam easy n simple na mchn hadalama balapan ...paressamen:sorry::)

    පොඩ්ඩා;19353972 said:
    :)

    ape ekek nam oka haduwa,,
    oya ganata labaine ban,, drone eka witharada?
    Mage yaluwa controller eka witharak gatte 13000i ne bn.,,
    ah ela
    eka advance athi mchn meta wada range1th wedi athi 1km withra wage mayb:)

    thaman hadana ewa meeta wada Advanced and more customizable ban :)
    ow isella podi ekak pedala balanna beluwe ban:P

    :)

    තෝ හිමිජ්ජා වගේ ඉදං කරන්න හදන්නේ මේ වගේ අවලං වැඩක් නේද?​
    :frown::frown:

    :sorry::sorry: ado ekath patta wedene :P:rofl:

    බම්ප්
    :)

    malaga syma x5c ekak thiyenawa.
    mathaka widihata okak kawruhari gennuwa ek ekek.
    ah ela mchn eke wifi cam nane
    2mp vid cam1k quality awlda ban?
    gattu vids nadda?

    Owlx qyna member thread ekak daala thbuna hdna hati owa.porawa cntact krganing
    mama deka mchn eka subscribe wela inne thread ekata :)

    :)
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මෙන්න මේකයි සින් එක ඔවයි කැමරාව චයිනා ෆෝන් එකක වගේ වැඩක් නෑ මචන් ෆොටෝ ගන්නම බලන් ගණන්ව නම්.

    මමත් ඔය වගේ ඒවා ගැන ආසාව අත්හැරිය. මම මාසයක්ම ඕව හෙව්වා බැලුවම මාසෙක 30GB ඉවර උනේ එගනම හොයල අන්තිමට 5gb extra අරන් එකත් ඉවරයි. ඔකේ කැමරා ගිම්බල් එකක් නැහැ. ගන්නවා නම් කැමරා ජිම්බල් එකක් තියෙන්නේ ඕනි. මොකද ද්රෝන් එක එහාට මෙහාට යද්දී ඕක යන පැත්තට අල වෙලා යන්නේ. එතකොට කැමරා එක හැරවෙන එක වෙනවා ජිම්බල් එකට පුළුවන් එහෙම හැරුණත් එක පෙන්න කලින් ආපස්සට එක රොටේට් කරලා හදල දෙන්න. ඊළගට ගැස්සෙන පැද්දෙන සීන් නැහැ. වීඩියෝ වලා ලස්සනට හෙල්ලෙනේ නැතුව වවීඩියෝ තියෙන්නේ ඒකයි.

    මම දැන් කරන්න යන්නේ මම එකක් හදන්න. අවශ්‍ය උපකරණ ඔර්ඩර් දාල තියන්නේ තාම ලැබුනේ නැහැ. තව සති 3ක්වත් යාවි අවමය. එකපාර ගන්න සල්ලි නෑ. මුලික ටික ගෙන්න දැම්ම. ට්‍රාන්ස්මිටරය එහෙම මෙහෙන් ගන්න ඉන්නේ මොකද TRC custom පස්සේ දුවන්න වෙලාවක් නැහැ. ජිම්බල් එක එහෙම පස්සේ ගන්නවා. මොකද අපි හදන එකක කොටස් අපිට පස්සේ දියණු කරලා ගන්න පුළුවන්.

    පොස්ට් එකේ තියෙන එක ෆන් එක සදහා නම් හොදයි එත් ෆෝටො ගන්න නම් මදි. මමත් ඔයිට පොඩි එකක් ගෙනාවා ආසාවට එත් රේඩියෝ කොන්ට්‍රෝල් දුර මදි.
     
    Last edited:
    • Like
    Reactions: ijay

    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    ape ekek nam oka haduwa,,
    oya ganata labaine ban,, drone eka witharada?
    Mage yaluwa controller eka witharak gatte 13000i ne bn.,,

    ඔව් ටර්නිජි බ්‍රෑන්ඩ් එකේ 9x රේඩියෝ කොන්ට්‍රොලර් එක ලංකවේ 12යි ගානක් වෙනවා
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    :)

    :)

    මෙන්න මේකයි සින් එක ඔවයි කැමරාව චයිනා ෆෝන් එකක වගේ වැඩක් නෑ මචන් ෆොටෝ ගන්නම බලන් ගණන්ව නම්.

    මමත් ඔය වගේ ඒවා ගැන ආසාව අත්හැරිය. මම මාසයක්ම ඕව හෙව්වා බැලුවම මාසෙක 30GB ඉවර උනේ එගනම හොයල අන්තිමට 5gb extra අරන් එකත් ඉවරයි. ඔකේ කැමරා ගිම්බල් එකක් නැහැ. ගන්නවා නම් කැමරා ජිම්බල් එකක් තියෙන්නේ ඕනි. මොකද ද්රෝන් එක එහාට මෙහාට යද්දී ඕක යන පැත්තට අල වෙලා යන්නේ. එතකොට කැමරා එක හැරවෙන එක වෙනවා ජිම්බල් එකට පුළුවන් එහෙම හැරුණත් එක පෙන්න කලින් ආපස්සට එක රොටේට් කරලා හදල දෙන්න. ඊළගට ගැස්සෙන පැද්දෙන සීන් නැහැ. වීඩියෝ වලා ලස්සනට හෙල්ලෙනේ නැතුව වවීඩියෝ තියෙන්නේ ඒකයි.

    මම දැන් කරන්න යන්නේ මම එකක් හදන්න. අවශ්‍ය උපකරණ ඔර්ඩර් දාල තියන්නේ තාම ලැබුනේ නැහැ. තව සති 3ක්වත් යාවි අවමය. එකපාර ගන්න සල්ලි නෑ. මුලික ටික ගෙන්න දැම්ම. ට්‍රාන්ස්මිටරය එහෙම මෙහෙන් ගන්න ඉන්නේ මොකද TRC custom පස්සේ දුවන්න වෙලාවක් නැහැ. ජිම්බල් එක එහෙම පස්සේ ගන්නවා. මොකද අපි හදන එකක කොටස් අපිට පස්සේ දියණු කරලා ගන්න පුළුවන්.

    පොස්ට් එකේ තියෙන එක ෆන් එක සදහා නම් හොදයි එත් ෆෝටො ගන්න නම් මදි. මමත් ඔයිට පොඩි එකක් ගෙනාවා ආසාවට එත් රේඩියෝ කොන්ට්‍රෝල් දුර මදි.
    ah ela machn thanks loku info ekak dunnata :)
    mata therenawa mchn eth mama beluwe training wenna wage ekak with wifi camera
    issellama loku ganak dila genath practice nathuwa kela unoth aparadene ban:baffled:
    ubata oya kiyana widihata patta ekak hadanna kiyak wage yaida ban total cost1 50k panine:eek:

    ඔව් ටර්නිජි බ්‍රෑන්ඩ් එකේ 9x රේඩියෝ කොන්ට්‍රොලර් එක ලංකවේ 12යි ගානක් වෙනවා
    :eek::)

    danne ne ban drones gena
    king pandu lage kale mewa koheda ithin:lol: