Drone Ban eka Kawada Lift Karaida mage Sinhalayo???

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :(
    අපිටත් දුකයි බං. උඹේ drone videos පට්ට :love:
    වැඩිය කට්ටිය එනව අඩු ලස්සන තැන් වල යැව්වට අවුලක් නැතුව ඇති කවුරු දකින්නද. එහෙම තැන් කිහිපෙකවත් ගිහිල්ල videos දාපංකො දෙයියො
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,863
    113
    හැමතැනම
    thawa tika dawasakin lift karai wage ban.
    habai ithin government ekata drone ekka podi tharahak thibba hinda meka pitin dala digatama ban karaida danneth na
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    :(
    අපිටත් දුකයි බං. උඹේ drone videos පට්ට :love:
    වැඩිය කට්ටිය එනව අඩු ලස්සන තැන් වල යැව්වට අවුලක් නැතුව ඇති කවුරු දකින්නද. එහෙම තැන් කිහිපෙකවත් ගිහිල්ල videos දාපංකො දෙයියො

    E wunata ban poddak hari mattu wunoth sorry.com tamai :(
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,590
    66,844
    113
    WTC eka gawata ghin arapan ban you can become world famous overnight