Mage yaluwek Drone ekak aran lankaweta enna hadanawa.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    12,920
    8,814
    113
    Lankawe
    Ado mage yaluwek uge personal drone (DJI Mavic) eka lankaweta enakota genna hadanawa. U magen ahuwa aulak nathuwa airport ekan genna puluwan neda kiyala?
    Security ekata kiyanna one da genawa kiyala? Uge personal photo ganna drone eka.

    Mama nam oye siddiya gana danne na. Danna ekek poddak danuwath karapan.
     

    liromiyo

    Active member
  • Jun 1, 2017
    229
    71
    28
    අයියෝ මම හිතුවෙ Drone එක උඩ නැගලා එනව කියල

    මම අහන්න ගියේ, කොහොමද මගදි බැට්‍රි චාජ් කරන්නෙ කියල..


    Mage yaluwek Drone ekak aran lankaweta enna hadanawa.

    ado mn hithuwa dron ekenma enna hadanawa kiyala
    😆
    මම හිතුවෙත් එහෙම ,යාලුවට කොරෝන නිසා ලන්කාවට එන්න දෙන්නෙ නැති නිස ,
    ඩ්‍රෝන් එකක් අරගෙන එන්න හදන්නෙ කියලා
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    32,690
    1
    75,391
    113
    31
    Kalutara
    අද පත්තරේ තියෙනව hobby එකට රිජිෆොම් ප්ලේන් එකක් උඩ යවපු මනුස්සයෙක්ව හිරේ දාලා කියල. ඩ්රොන් ගැන හිතාගනින්කෝ.
     
    • Sad
    Reactions: NRTG

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    6,343
    6,422
    113
    ගුවනේ නියමිත දුර ප‍්‍රමාණය ඉක්මවා අඩි 75 ක පමණ උසක් ප්ලාස්ටික් සහ රෙජිෆෝම් උපයෝගි කරගනිමින් අඩි 3 ක් පමණ දිග කුඩා ගුවන් යානායක් පියාසර කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි.
    කොළඹ ප‍්‍රධාන තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරයකු ලෙස සේවය කරන පාදුක්ක අරුක්වත්ත ප‍්‍රදේශයේ පදිංචි මෙම සැකකරු කොළඹ ප‍්‍රදේශයෙන් ප්ලාස්ටික් හා රෙජිෆෝම් ඇතුලූ වෙනත් උපාංග මිලදී ගෙන විනෝදාංශයට මෙවැනි සැහැල්ලූ ගුවන් යානා නිර්මාණය කර විවේක දිනවල දී කී‍්‍රඩා පිටිවලට ගොස් ඒවා ගුවන් ගත කිරීම සිදුකරන බව ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමේදී පොලිසිය තහවුරුකරගෙන තිබේ. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
     
    • Sad
    Reactions: NRTG