Drone From ebay ?

Dileepa_J

Active member
  • Machan, ebay eken drone gennanna puluwanda? Security, Tax case ehema thiyenawada? Mata Global Drone X183 ganna one.
    Rs. 20000 wage wenawa ebay eke (from china).

    HTB1QP8URpXXXXa3XXXXq6xXFXXXu.jpg
     
    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    උබ personal use එකටනම් ගෙන්නන්නේ ඕක උබේ ගෙදරටම එන්නත් ඉඩ තියෙනවා නොඑන්නත් ඉඩ තියෙනවා,

    1.drone එකේ Size එක
    2. ඉන්න custom officer .

    ඔය සාධක දෙක තමා බලපාන්නේ ඕක ගෙදරට ඒම හෝ නතර වීම.

    drone එක size එක වැඩිනම් හොදම වැඩේ TRCSL CLEARANCE ගන්න එක. ඕකට සති 2-3ක් යනවා ලංකාවනේ .
    ඔය පල්ලෙහා තියන එක පුරවල දෙන්න ඕනේ trcsl එකට.
    ඊට පස්සේ custom එකෙන් නැවත්තුවොත් ඔය clearance එක ආවට පස්සේ දෙන letter එක අරන් ගිහින් clear කරගන්න ඕනේ
    .

    තව එකක්. ඕවට අනිවා tax වදිනවා. මට මතක විදිහට 27%-34% ද කොහද . දන්නා එකෙක් ඉන්නවනම හොයල දාපන්

    Drone එක ගැන

    ඔය drone brand එකනම් echchara high grade එකක් නෙවෙයි.තව ටිකක් බලල ගන්න කියන එක තම මමනම් කියන්නේ.ඔය ebay එකේ තියෙන specs නෙවෙයි net එකේ ගහල හරි ඒවා හොයාගනින්.1080 කියල කිව්වට ගොඩක් ඒවා 480 වත් නැ.

    Drone ගන්නවානම් branded එකක් ගන්න එක තමා හොදම.
    ඒ කියන්නේ DJI ,SYMA,HUBSAN,CHEERSON වගේ ඒවා.

    උබට DRONE sample බලාගන්න ඕනෙනම් අපේ site එකේ බලපන්.

    වෙන මොනවා හරි දැනගන්න ඕනෙනම් ඕනේ වෙලාවක call ;කරපන්.

    0703309066

    Yt0LKjv.jpg
     
    • Like
    Reactions: HSW and guyzon

    Dileepa_J

    Active member
  • උබ personal use එකටනම් ගෙන්නන්නේ ඕක උබේ ගෙදරටම එන්නත් ඉඩ තියෙනවා නොඑන්නත් ඉඩ තියෙනවා,

    1.drone එකේ Size එක
    2. ඉන්න custom officer .

    ඔය සාධක දෙක තමා බලපාන්නේ ඕක ගෙදරට ඒම හෝ නතර වීම.

    drone එක size එක වැඩිනම් හොදම වැඩේ TRCSL CLEARANCE ගන්න එක. ඕකට සති 2-3ක් යනවා ලංකාවනේ .
    ඔය පල්ලෙහා තියන එක පුරවල දෙන්න ඕනේ trcsl එකට.
    ඊට පස්සේ custom එකෙන් නැවත්තුවොත් ඔය clearance එක ආවට පස්සේ දෙන letter එක අරන් ගිහින් clear කරගන්න ඕනේ
    .

    තව එකක්. ඕවට අනිවා tax වදිනවා. මට මතක විදිහට 27%-34% ද කොහද . දන්නා එකෙක් ඉන්නවනම හොයල දාපන්

    Drone එක ගැන

    ඔය drone brand එකනම් echchara high grade එකක් නෙවෙයි.තව ටිකක් බලල ගන්න කියන එක තම මමනම් කියන්නේ.ඔය ebay එකේ තියෙන specs නෙවෙයි net එකේ ගහල හරි ඒවා හොයාගනින්.1080 කියල කිව්වට ගොඩක් ඒවා 480 වත් නැ.

    Drone ගන්නවානම් branded එකක් ගන්න එක තමා හොදම.
    ඒ කියන්නේ DJI ,SYMA,HUBSAN,CHEERSON වගේ ඒවා.

    උබට DRONE sample බලාගන්න ඕනෙනම් අපේ site එකේ බලපන්.

    වෙන මොනවා හරි දැනගන්න ඕනෙනම් ඕනේ වෙලාවක call ;කරපන්.

    0703309066

    Yt0LKjv.jpg

    Thanks a LOT machan. Godak watinawa. REP ++
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ගෙන්නන්න එපා බන් උඩ යවන්නත් වෙනම මොකද්ද රෙද්දක් ගන්න ඔන්..
    යවන පැය ගානට ගෙවන්න ඕන..
     
    Batman963

    Active member
  • Jun 22, 2016
    601
    113
    43
    Gampaha
    math podi podi awa genalla thiyenawa awa nam gedaratama awa awlak nethuwa.genawa nam hoda akak balala genene,sellam badu wage awa hari yanne ne,