Mkd mcho drona Eka ?
ඕකෙ පෙති වල දිගයි ඩ්‍රෝන් එකේ බරයි මොකද්ද සමීකරණ සීන් එකක් තියෙනවා නෙ?

machan uba use karanna plan karana motor ekai, drone ekai mata oka wenas wenawa. Ubata lesima wede okata KIT eka k ganna eka. 100 usd walata wage ganna puluwan.

හොබිටෙක් එකේ බලපං

https://nuwanjaliyagoda.blogspot.com/2016/05/quadcopters-part-3-motors-propellers.html
2. Thrust weight
මෙයින් අදහස් වෙන්නේ මෝටරයකට එසවිය හැකි බර කොපමණද යන්නයි. මේ අගය මෝටරය හා Propeller යන දෙකම මත රදාපවතිනවා. ඕනෑම මෝටරයක දත්ත පත්‍රිකාවේ, පිලිගත් Propeller මාදිලි සදහා එම මෝටරයේ Thrust weight එක සදහන් වෙනවා.
මෝටරයේ එසවිය හැකි බර = (Quad copter එකේ බර x 2) / මෝටර් ගණනමේ සමීකරණය පාවිච්චි කරලා, අපිට අවශ්‍ය කරන මෝටරයේ එසවුම් බර ගණනය කරගන්න පුළුවන්. හැබැයි මේකට Quad copter එකේ බර ගැන දළ අදහසක් තියෙන්න ඕන




, ebay එකෙන් ගන්නව නම් description එකෙ තියනව match වෙන propeller size එක.