drone help!!!!!!!!!

supun014

Member
Sep 30, 2016
20
1
3
mata drone aka hada ganna one.. :yes:

akata mata ma wage rotors blades tikak one karla thiyenwa. :eek: kauru hari danwada awa ganna pluwan thank..

ZX-34895-BLA-lg.jpg
 
MalindhaDR

Member
Aug 13, 2016
1,962
162
0
ඕකෙ පෙති වල දිගයි ඩ්‍රෝන් එකේ බරයි මොකද්ද සමීකරණ සීන් එකක් තියෙනවා නෙ?
 
akilaperera2014

Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    https://nuwanjaliyagoda.blogspot.com/2016/05/quadcopters-part-3-motors-propellers.html

    2. Thrust weight

    මෙයින් අදහස් වෙන්නේ මෝටරයකට එසවිය හැකි බර කොපමණද යන්නයි. මේ අගය මෝටරය හා Propeller යන දෙකම මත රදාපවතිනවා. ඕනෑම මෝටරයක දත්ත පත්රිකාවේ, පිලිගත් Propeller මාදිලි සදහා එම මෝටරයේ Thrust weight එක සදහන් වෙනවා.:D
    ම‍ෝටරයේ එසවිය හැකි බර = (Quad copter එකේ බර x 2) / මෝටර් ගණන
    මේ සමීකරණය පාවිච්චි කරලා, අපිට අවශ්‍ය කරන මෝටරයේ එසවුම් බර ගණනය කරගන්න පුළුවන්. හැබැයි මේකට Quad copter එකේ බර ගැන දළ අදහසක් තියෙන්න ඕන
     
    Last edited:

    patta bro patta :):lol::lol::lol:
     
    udarakahata

    Active member
  • Sep 4, 2012
    170
    65
    28
    38
    Use කරන්න හිතන් frame ඉන්න එක අනුව propeller size එක ගන්න ඔනා:yes:, ebay එකෙන් ගන්නව නම් description එකෙ තියනව match වෙන propeller size එක.

    මොකද්ද use කරන්න හිතන් ඉන්න frame එක.