මචංලා.. වැඩිය සීරියස් වැඩකෑලි නැති ඩ්‍රෝන් එකක් රට ඉඳං ගේනව නං ලගේජ් එකේ.. ඒකට පර්මිශන් ගන්න ඕනද ? airport එකෙන් අල්ලනවද ?
හැබැයි ඩ්‍රෝන් කිව්වට බං මේක මේ සෙල්ලම් බඩුවක් වගේ... E99 Pro කියල මොඩල් එකක්.. මහ ලොකු එකක් නෙවෙයි.. ඒ උනාට GPS තියෙනව.. කැම් එක තියෙනව..
මේ වගේ එකක් නිකං ලගේජ් එකේ අරං එන්න පුලුවන්ද නැත්තං ඒකටත් පර්මිශන් ගන්න ඕනද ?
PS: මේ තියෙන්නෙ Daraz එකේ.. මේක තමයි මොඩල් එක..
https://www.daraz.lk/products/e99-p...pack-2-batteries-carrying-bag-i180574899.html