ආතල් ගැන හිතලම නෙවෙයි බං කිව්වේ. අපි එන්නෙ තනියම යන්නෙ තනියම.
මිනිස්සු තනිවෙන්න තියන බයට බඳිනවා.එත් කවදාවත් ඇත්ත වෙනස් වෙන් නෑ.අපිට ඉන්නෙ අපි විතරයි.
මනුස්සය විතරයි සත්තුන්ගෙන් බඳින්නේ.ඒක ස්වභාවික නැහැ. ඉතින් සදා දුක.එක කෙල්ලෙක් එක්ක ඉන්න නෙවෙයි ජීව විද්‍යාත්මකව අපි හැදිලා තියෙන්නේ.
එත් සමාජේ හැදිලා තියෙන විදියත් එක්ක අපි මොලෙන් ප්ලැනක් ගහන්න ඕන.රැල්ලට යන්නේ නැතුව.





