Drop..!!! Virat Kohli..

dagiya

Active member
  • Mar 13, 2009
    815
    39
    28
    ජබුක් ලන්තේ...
    157809.jpg
     
    • Like
    Reactions: blue_in_rio

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොලි ගේ අතට වදින්නේ නැතිව කෙලින් ම වැදිලා තිබ්බා නම් මේ වේලාවේ ඉස්පිරිතාලයේ අයි.පි.එල් එක ඉවර වෙනකම් ම වාට්ටුවට වේලා ඉන්නයි වෙන්නේ...
    කොලි කියන චරිතය අපිට විතරක් නෙවෙයි ඒ රටේ උදවියට වුනත් පෙන්න බැරි චරිතයක්...
    ඒත් බං මෙහෙමයි මිනිහා කොයි වගේ චරිතයක් වුනත්..
    ක්‍රීඩාවේදි මිනිහාගේ උපරිම දක්ෂතාවය පෙන්නුම් කරන්න පුලුවන් චරිතයක්..
    ඒ හින්දායි කොයි තරම් දඩබ්බර චරිතයක් වුනත් කොලි ට තවමත් රසික රසිකාවියන් වැඩි..
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    කොලි ගේ අතට වදින්නේ නැතිව කෙලින් ම වැදිලා තිබ්බා නම් මේ වේලාවේ ඉස්පිරිතාලයේ අයි.පි.එල් එක ඉවර වෙනකම් ම වාට්ටුවට වේලා ඉන්නයි වෙන්නේ...
    කොලි කියන චරිතය අපිට විතරක් නෙවෙයි ඒ රටේ උදවියට වුනත් පෙන්න බැරි චරිතයක්...
    ඒත් බං මෙහෙමයි මිනිහා කොයි වගේ චරිතයක් වුනත්..
    ක්‍රීඩාවේදි මිනිහාගේ උපරිම දක්ෂතාවය පෙන්නුම් කරන්න පුලුවන් චරිතයක්..
    ඒ හින්දායි කොයි තරම් දඩබ්බර චරිතයක් වුනත් කොලි ට තවමත් රසික රසිකාවියන් වැඩි..
    images

    :rofl::rofl::rofl::rofl::P:P:P:P
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    කොලි ගේ අතට වදින්නේ නැතිව කෙලින් ම වැදිලා තිබ්බා නම් මේ වේලාවේ ඉස්පිරිතාලයේ අයි.පි.එල් එක ඉවර වෙනකම් ම වාට්ටුවට වේලා ඉන්නයි වෙන්නේ...
    කොලි කියන චරිතය අපිට විතරක් නෙවෙයි ඒ රටේ උදවියට වුනත් පෙන්න බැරි චරිතයක්...
    ඒත් බං මෙහෙමයි මිනිහා කොයි වගේ චරිතයක් වුනත්..
    ක්‍රීඩාවේදි මිනිහාගේ උපරිම දක්ෂතාවය පෙන්නුම් කරන්න පුලුවන් චරිතයක්..
    ඒ හින්දායි කොයි තරම් දඩබ්බර චරිතයක් වුනත් කොලි ට තවමත් රසික රසිකාවියන් වැඩි..

    Ado me mage nama pawichchi karanna ba harida.....
    :angry::angry::angry: