markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
SkyDrive & GoogleDrive පට්ට... මං 2009 ඉඳන් පාවිච්චි කරන්නෙ... තවම කිසිම දේකට කෙලවෙලා නෑ... සුපිරියටම තියේ.. ඩ්‍රොප්බොක්ස් ගැන නං අත්දැකීම් නෑ.. මට නං ස්කයිඩ්‍රයිව් පට්ට !
 

sachi911

Member
Jan 31, 2010
3,363
222
0
In heR HeaRT <3
mamath use karana dan 4years wage. projects, assignment okkoma eke thama thiyenne. group ekata access karanna puluwan nisa lesi. :D phone ekath ekka 50GB free habuna. :nerd:
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    :P Samsung Rox, danwath ube S2 ladiya wikunala, wena ekak ganin, nattan okatath ara 5800 ekata una wade wei

    :lol: උඩ පැන්නට උඹට ඔය සැම්සුන් එකෙන්, අවුරුද්දකට තමා ඔය ප්‍රමාණේ දීලා තියෙන්නේ පුටේ...... :lol: අවුරුද්ද ඉවර උනහම ගෙවපන්...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    S2 එක නම් වැටෙන්න වැටෙන්න තව හයි වෙනවද කොහෙද :D :D :D :D :D :D :D

    :rofl: සිරාවට බං... දවසක් කිරිබත්ගොඩදි තාර පාරට ඩොක්ක පතොන් උනා..... මම හිතුවේ කෑලි සවලෙන් ඈහිදින්න වෙයි කියලා..... :lol: මේ තියෙන්නේ ලෙසටම..... :P
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    Dropbox එක හොඳයි. මමත් දැන් සෑහෙන කාලෙක ඉඳල පාවිච්චි කරනවා. GoogleDrive එකට වඩා නම් පාවිච්චිය ලේසියි.
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    මටත් 2GB නෙ බං :( මගෙත් Galaxy යක් බං, කලින් නම් 50GB විතර තිබ්බා මතකයි අද බලනකොට 2.75GB තියෙන්නෙ, files දෙක තුනයි දාලා තියෙන්නෙ නම් මම හිතන්නෙ
    Samsung වල දෙන 100 / 50GB අවුරුද්දෙන් ඉවරවෙනවා,
    :no::no::no::no::no:

    උබලා Google Drive Use කරන්නෙ නැද්ද බං ? මම කලින් Use කලේ Mediafire Pro Account එකක්, ඒත් මට උන්ට වඩා Google sure හින්දා දැන් Google Drive එකට මාරු උනා,

    ----add----
    50G දෙන්නෙ අවුරුදු දෙකකට බං :D මගේ s2 දෙය්යට දැන් අවුරුදු 2 පැනලා. අවුරුදු 2 ක් පාවිච්චි කරපු එකම Smart phone එක :) S2 එකට ගහන්න තාම මේ ලොකේ කිසිම Phone එකක් නැ. :):)
    කලින්ම n97 එකක් ගත්තා මාස ගානෙන් ribbon ගියා, s3 එක එකදවසයි පඩිපෙලෙන් පහලට වැටුනෙ එකේ Display එකේ ඉරක්, 4s එකක් ගත්තා මාසයක් වගේ පාවිච්චි කරා, ඇදෙන් පහලට වැටිලා පස්ස පැත්ත මකුනුදැල වගේ උනා,

    S2 එක නම් වැටෙන්න වැටෙන්න තව හයි වෙනවද කොහෙද :D :D :D :D :D :D :D

    Ow machan Patta Phone eka mama kalin ekak use karla wikunuwa, eta passe Grand ekak gatta, eth s2 wage na ban, Passe thiyna amaruwata apahu S2 ekak gatta, :rofl:

    Dan una kiyanne meka valid 2 yrs wenakan witari kiyalada ?
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    පැටියා;16601342 said:
    මම නම් ගූගල් ඩ්‍රයිවු පාවිච්චි කරන්නෙ.

    Eka mita wada safe da ban ?
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    :lol: උඩ පැන්නට උඹට ඔය සැම්සුන් එකෙන්, අවුරුද්දකට තමා ඔය ප්‍රමාණේ දීලා තියෙන්නේ පුටේ...... :lol: අවුරුද්ද ඉවර උනහම ගෙවපන්...... :P

    awrudu 2
    :frown::dull:
     
    Last edited: