Dropped my Iphone :(

don03

Well-known member
  • Mar 31, 2010
    1,829
    460
    83
    සිදාදියේ
    දුක් සිද්දිය මචන්ලා... මගේ Iphone එක මේසේ උඩ වෑටුනා... දෑන් calls, messages එනවා, ring වෙනවා.. ඒත් display එක on වෙන්නේ නෑ.. මේ ගෑන දන්න මහත්වරු ඉන්නවානම් කියන්න බලන්න මොකද කරන්න ඕන කියලා..
     

    Prasad♠

    Well-known member
  • Nov 2, 2009
    1,515
    419
    83
    කුරුණෑගල​
    8.gif


    http://www.ebay.com/itm/New-Replace...993?pt=LH_DefaultDomain_0&hash=item4cfb70cc19
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හැම දෙයක් ම වෙන්නේ හොදටයි කියලා හිතලා
    හිත හදා ගනින්...
    කවුද දන්නේ.. උඹට මිට වඩා හොද එකක් ලැබෙන්න යනවා ද කියලා :පි
     

    howitzer

    Member
    Mar 29, 2008
    731
    2
    0
    there is this place in pettah where you can find the display. First call and ask them for the price. (0112473320) But as far as I know they only sell stuff so you will have to do it yourself. Search Youtube you will find a lot of tutorials.
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ලොල් මේකත් නිකන් අර උබෙ බොරුවට perfumes ගොඩක් තියෙනවා කියල පින්තුර ටිකක් දාපු එක වගේද :rofl::rofl::rofl::P:P:P:P

    මුගේ පට්ට පල් බොරු වලට රැවටෙන්නා එප කට්ටිය:rofl::rofl: , මෙන්න ගිහින් බලාගන්න:shocked:

    Don3 ගෙ බොරු පඩ show:D
     
    Nov 2, 2011
    990
    76
    0
    දුක් සිද්දිය මචන්ලා... මගේ Iphone එක මේසේ උඩ වෑටුනා... දෑන් calls, messages එනවා, ring වෙනවා.. ඒත් display එක on වෙන්නේ නෑ.. මේ ගෑන දන්න මහත්වරු ඉන්නවානම් කියන්න බලන්න මොකද කරන්න ඕන කියලා..


    මේකත් අර perfume thread එක වගේද? :P

    http://www.elakiri.com/forum/showthread.php?t=1223015 :rofl:


    ලොල් මේකත් නිකන් අර උබෙ බොරුවට perfumes ගොඩක් තියෙනවා කියල පින්තුර ටිකක් දාපු එක වගේද :rofl::rofl::rofl::P:P:P:P

    මුගේ පට්ට පල් බොරු වලට රැවටෙන්නා එප කට්ටිය:rofl::rofl: , මෙන්න ගිහින් බලාගන්න:shocked:

    Don3 ගෙ බොරු පඩ show:D

    පැටියා;11310322 said:
    http://www.basenotes.net/threads/27...s-Edition-VI?p=2210044&viewfull=1#post2210044

    :lol::lol::lol::lol:

    Learn how to cheat Elakirians :P

    තෝ අයර්ලන්ඩ් වලද ඉන්නෙ? ඇයි බං මෙහෙම පුහු ආටෝප ලෝකෙට පෙන්නන්නෙ? මානසික ආබාධයක්ද? :P

    පැටියා;11310330 said:
    මෙතනින් තමා මූ අන්තිමට දාලා තියන ෆොටෝ එක උස්සලා තියෙන්නෙ.

    http://www.basenotes.net/threads/27...s-Edition-VI?p=2235500&viewfull=1#post2235500

    තෝ පොන්නයා වෙන Communities වල ඇක්ටිවු වුනාට එකම ෆෝරම් එකේ නම් දෙකකින් (e-dub and Mervin) පෝස්ට් දාන්නෙ මොකෝ?

    පල ගොබිලො පවුනොදී හිඟන්නා :lol:

    αυrοrα;11275655 said:
    me photo tikama man wena site ekaka dakka:baffled::baffled::shocked:

    photooua.jpg



    photo2ls.jpg


    IMG_20110725_203400.jpg


    This is my collection at the moment... There are few big bottles which are not here (Angel men, pure malt, hot water, tom ford black orchid, polo original, Brut..)

    I love to smell unique so i do layering... everyday a different smell... & the whole day :D

    :shocked::shocked::shocked:
     
    Last edited:

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers