Dropshiping course කරපු උන් වරෙව් ටිකක්?

Vasanawanthayaa

Active member
  • Sep 6, 2020
    77
    155
    33
    මචන් මම මේක අහන්නෙ දැනුවත් වෙන්න.මගේ යාලුවො ගොඩක් ඩ්‍රොප්ශිපින්ග් කරනවා ඒ උනට වැඩිය එලියට පෙන්නන්නෙ නෑ.ඒත් අර e club එකෙ කෝස් කරපු අය හැමතිස්සෙම ලොකු ගනන් ප්‍රොෆිට් හම්බුනා කියලා ස්ටේටස් දානවා.එකේ කෝස් කරපු අය හැම එකේම පොස්ට් දාන්වා ෆේස්බුක් වට්ඇප් වගේ හැම platform එකක. ඇයි එකේ අය විතරක් එහෙම දන්නේ මොක්ද්ද හේතුව.
    (උ මගෙ හොදම යාලුවෙක්. උ කියල දේන්නෙත් නෑ උබල දන්නවද මේකට හේතුව මොකක් හරි විශේශ දෙයක්ද?

    P.s :- මමත් ඕක කලා තනිකරම යුටියුබ් එකෙන් ඉගෙන ගෙන
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113

    උබට යාලුවො කියපු තරම් ලාබයක් ආවද
     
    • Like
    Reactions: Vasanawanthayaa

    Vasanawanthayaa

    Active member
  • Sep 6, 2020
    77
    155
    33
    උබට යාලුවො කියපු තරම් ලාබයක් ආවද
    Ne bn ehema awe nm ne.eth mata thiyena prashne eyala witharak ai ehema status danna hethuwa mokdda kiyala. Mokda mama dnna un innawa oken hamba krna un.hebei profit share kara kara inne nene
     
    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මොකක්හරි skill එකක් හදාගනින් බන් IT පැත්තෙන්..ඔය dropshipping කෙරුවාව හරියන් නෑ ලේසියෙන්..හරිගියත් හැමදාම අල්ලන් ඉන්න අමාරුයි...
    ඒ වගේ නෙවෙයි මොකක්හරි subject එකක් ගැන ඉගෙනගත්තම..සෑහෙන දුරක් යන්න පුලුවන්.
    මට වඩා මේකේ ඉන්නවා සෑහන වැඩ්ඩො සෙට් එකක්..උන් කියයි පැහැදිලි කරලා..උබට සරලවම කිව්වේ මගේ අදහස
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අහල තියන විදිහට තව එකෙක් recruit කරොත් පරණ එකාට ගාණක් යනවා.

    හොඳම දේ තමයි ඔය eclub එකේ එකෙක් ඔහොම status එකක් දාලා, ඒකට මාගෙ යාලුවෙක් congratulations කියලා comment කරලා. අර dial එක මාගෙ යාලුවට උදේ call කරලා "අය්යා මෙහෙම course එකක් තියනවා, මම දැන් full time ඕක කරන්නෙ, job එකෙන් අයින් වෙලා" අනන් මනං කියලා. Course එක කරන්න එන්න කියලා.

    මූට බේරෙන්න බැරි තැන Salary හම්බ උනේ නෑ ඊළඟ මාසේ බලමු කියලා shape වෙලා. ආපහු මූ next month call කරනවා ලු. 🤣🤣🤣

    ඕක මට මාගෙ යාලුවා කියපු සිරා කතාව.

    ඕකත් අර Network marketing (pyramid) වගේ යන එකක්. එකෙක් set කරොත් අරූ ට ගාණක් යනවා වෙන්න ඕනේ. නැත්නම් wish කරපු එකට ඔහොම call කරලා course කරන්න එන්න කියායි ද.

    තව දෙයක් උබට හොඳ business එකක් set උනොත් රට වටේ ඉන්න හැත්ත බුරුතට ම එක කරන හැටි කියලා දීලා තරගය අඩු කරගන්න කවුද කැමති ද?
     
    Last edited:

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    අහල තියන විදිහට තව එකෙක් recruit කරොත් පරණ එකාට ගාණක් යනවා.

    හොඳම දේ තමයි ඔය eclub එකේ එකෙක් ඔහොම status එකක් දාලා, ඒකට මාගෙ යාලුවෙක් congratulations කියලා comment කරලා. අර dial එක මාගෙ යාලුවට උදේ call කරලා "අය්යා මෙහෙම course එකක් තියනවා, මම දැන් full time ඕක කරන්නෙ, job එකෙන් අයින් වෙලා" අනන් මනං කියලා. Course එක කරන්න එන්න කියලා.

    මූට බේරෙන්න බැරි තැන Salary හම්බ උනේ නෑ ඊළඟ මාසේ බලමු කියලා shape වෙලා. ආපහු මූ next month call කරනවා ලු. 🤣🤣🤣

    ඕක මට මාගෙ යාලුවා කියපු සිරා කතාව.

    ඕකත් අර Network marketing වගේ යන එකක්.
    see mchn :rolleyes:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මොකක්හරි skill එකක් හදාගනින් බන් IT පැත්තෙන්..ඔය dropshipping කෙරුවාව හරියන් නෑ ලේසියෙන්..හරිගියත් හැමදාම අල්ලන් ඉන්න අමාරුයි...
    ඒ වගේ නෙවෙයි මොකක්හරි subject එකක් ගැන ඉගෙනගත්තම..සෑහෙන දුරක් යන්න පුලුවන්.
    මට වඩා මේකේ ඉන්නවා සෑහන වැඩ්ඩො සෙට් එකක්..උන් කියයි පැහැදිලි කරලා..උබට සරලවම කිව්වේ මගේ අදහස
    ස්කිල් එකක් හදාගනින්.මේ පේන්නෙ නැද්ද පුක ඉරන් වැඩ අන්ඩපවර්ඩ් pc එකකින්.

    ආසාවට මේක නම් කරන්නෙ.ඒත් ඉගෙනගත්ත කිසිදෙයක් අහක යන්නෙ නෑ
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    තව දෙයක් ඕකෙ ඔය ලක්ෂ 2 කක් 5 ක් withdraw කරා කියලා දැම්මට ඕකෙ net profit එක බලන්න ඕනේ. Net profit එකක් නැත්නම් කීයක් ලැබුණත් වැඩක් නෑ.
     
    • Like
    Reactions: Ragna_SL

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    කෝස් එක 25ක් කියලා නේද කරන්නේ.10ක් දෙනවා ඒකෙම් අදුන්වලා දුන්න කෙනාට.15ක් ද කොහෙද ගාන.අපෙත පුංචිගේ පුතා කරනවා.ඌ නන් කිව්වා ඌ 50ක් විතර ගත්තා දැනට අතට.මටත 15ක් සෙට් කරන් එන්න කිව්වා කෝර්ස් එක කරන්න.ඕවට පුදන්න කහන සල්ලි නෑ.
     
    • Like
    Reactions: Ragna_SL and U-tag

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    කොස් කරලා ගොඩ ගිය එකෙක් තව එකෙක්ට කොස් කරන්න කියන්නේ නැහැ බන්.. :lol: උටත් කෙල උන නිසා උබේ සල්ලි වලටත් කෙල වෙනවට ආස නිසා තමා කොස් කරන්න කියන්නේ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මොකක්හරි skill එකක් හදාගනින් බන් IT පැත්තෙන්..ඔය dropshipping කෙරුවාව හරියන් නෑ ලේසියෙන්..හරිගියත් හැමදාම අල්ලන් ඉන්න අමාරුයි...
    ඒ වගේ නෙවෙයි මොකක්හරි subject එකක් ගැන ඉගෙනගත්තම..සෑහෙන දුරක් යන්න පුලුවන්.
    මට වඩා මේකේ ඉන්නවා සෑහන වැඩ්ඩො සෙට් එකක්..උන් කියයි පැහැදිලි කරලා..උබට සරලවම කිව්වේ මගේ අදහස
    a2d5bb8827a09dc5c9e7fedd2f8268f4.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    එකෙක් අල්ලලා දුන්නම උන්ට ගානක් හම්බ වෙනවා
    ඒකයි ඔච්චර ආදරේ 🤩
    Dropshipping කරලා කාර් ගත්ත එවුන් ගෙවල් ගත්ත එවුන් ඉන්නවා . හැබැයි උන් නම් ඔහොම FB එකේ වැළලෙන්නේ නැහැ 🤣🤣