කොල්ලනේ මම මේකෙම සහෝදරයෙක් දීපු skill share account එකකින් වැඩක් අරගත්තා. Dropshipping lessons බරගානක් බැලුව. දැන් ඒ පිලිබදව ටිකක් දැනුමක් තියනව යම්තාක් දුරට. මට ඒ එකකවත් කියල දීපු නැති ඒත් කිරියෙ ඉන්න experts ල දන්න දෙයක් අහගන්න තමයි දැන් ආවෙ. කොල්ලනේ මට පුලුව්න් නම් කියාදියල්ලකො ඕකට payment method එක setup කරනකොට හුගක් අය කියනවනෙ ලංකාවෙ account ban කරනව අරව මේව ඔයගොල්ලො payments recive කරගන්න විදිය මොකක්ද phillipine paypal හදපන් එහෙම තමයි අපිත් කරන්නෙ කියල කියන්න එපා මේ ගැන මම වැඩිය දැනුවත් නෑ මට විතරක් නෙමෙයි අලුතින් ගොඩයන්න පොටක් හොයන අනික් අයටත් මේක වැදගත් වෙයි පුලුව්න් කට්ටිය reply එකක් කොටාගෙන යන්න තව shopify වලට හොද themes එහෙමත් suggest කරන්න වැඩ්ඩො ටික. bluehost එකෙන් අරගෙන වැඩේ කරන්නද මම?? මම මේ වැඩිහරියක් මේක ඉගෙනගන්නත් එක්කමයි කරන්න හදන්නෙ බම්ප් එකක් හරි කොටන් යන්න උදව්වක් විදියට