Dropshipping අලුතෙන් පටන්ගන්න අයට paypal

spunkyisii

Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    කොල්ලනේ මම මේකෙම සහෝදරයෙක් දීපු skill share account එකකින් වැඩක් අරගත්තා. Dropshipping lessons බරගානක් බැලුව. දැන් ඒ පිලිබදව ටිකක් දැනුමක් තියනව යම්‍තාක් දුරට. මට ඒ එකකවත් කියල දීපු නැති ඒත් කිරියෙ ඉන්න experts ල දන්න දෙයක් අහගන්න තමයි දැන් ආවෙ. කොල්ලනේ මට පුලුව්න් නම් කියාදියල්ලකො ඕකට payment method එක setup කරනකොට හුගක් අය කියනවනෙ ලංකාවෙ account ban කරනව අරව මේව ඔයගොල්ලො payments recive කරගන්න විදිය මොකක්ද phillipine paypal හදපන් එහෙම තමයි අපිත් කරන්නෙ කියල කියන්න එපා මේ ගැන මම වැඩිය දැනුවත් නෑ මට විතරක් නෙමෙයි අලුතින් ගොඩයන්න පොටක් හොයන අනික් අයටත් මේක වැදගත් වෙයි පුලුව්න් කට්ටිය reply එකක් කොටාගෙන යන්න තව shopify වලට හොද themes එහෙමත් suggest කරන්න වැඩ්ඩො ටික. bluehost එකෙන් අරගෙන වැඩේ කරන්නද මම?? මම මේ වැඩිහරියක් මේක ඉගෙනගන්නත් එක්කමයි කරන්න හදන්නෙ බම්ප් එකක් හරි කොටන් යන්න උදව්වක් විදියට
     
    piyals

    Well-known member
  • Sep 21, 2009
    871
    720
    93
    Youtube balapan. Oni tharam video thiyenawa. Habayi boru details deela hadana evata verification awilla account limit wunama thama epaa wenne. Hamba karapu salli tikath ithin ganna bari wenawa. Rata kawuruhari innawanam eyage namin hadaa ganna balapan, ethakota baya naha. Drop shipping nathiwa umbema product ekak develop karaganna balapan.
     
    • Like
    Reactions: spunkyisii

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714

    verifications ona welawaka karanna puluwan. sure badu
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,777
    19,734
    113
    Youtube balapan. Oni tharam video thiyenawa. Habayi boru details deela hadana evata verification awilla account limit wunama thama epaa wenne. Hamba karapu salli tikath ithin ganna bari wenawa. Rata kawuruhari innawanam eyage namin hadaa ganna balapan, ethakota baya naha. Drop shipping nathiwa umbema product ekak develop karaganna balapan.
    Thanks machan
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    මේවා ගැන ඉගෙන ගන්න මොකක්ද කරන්න ඕන බන් ? shopify ලු, dropshipping ලු ...
     
    • Like
    Reactions: spunkyisii

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    හොදයි කස්ටිය. මාත් මේ ඒ ගැන හොයන දුප්පත් කොල්ලෙක් අප්ප. අනිව මේ ත්‍රෙඩ් එක බුක්මාර්ක් කරගෙන තියාගෙන දිනපතා වැටෙන රිප්ලයි ටික බලන්න එනව.
    මචං උබට හොදයි ඩ්‍රොප් ශිපින්ග් ගැන යූ ටියුබ් එකේ තියෙන අපේ එවුන් කරපු වීඩියෝස් බලන එක. මාත් එව්ව තමා බලන්නෙ ඉතිං. තාම වැඩේ පටන් ගත්තෙ නම් නෑ. ඒත් පටන් ගන්නව ඉස්සෙල්ලම ඊබේ එකෙන්. ඒකෙන් ගානක් හොයාගෙන ශෝපිෆයි කරන්න පටන් ගන්නව. ඕං ඕක තමා මගේ ප්ලෑන තියෙන්නෙ සෙලින්ග් වලට.
    දන්න සහ හැමෝම කියන විදියට නම් ඉස්සෙල්ලම ඊබේ එකේ ලංකාවෙ අයිටම් කීපයක් දාල සෙල් කරල ඊට පස්සෙ තමයි චයින හරි වෙන ලොකේශන් එකක් හරි දාන්න ඕන.

    මම මුලක ඉදන් එකවුන්ට් එකක් හදල ඒකෙන් සෙල් කරල සල්ලි ගන්න තැනට වෙනකම්ම වීඩියෝ එකක් කරන්න හිතාගෙන ඉන්නව. කර්පු දවසක උබටත් කියන්නම් බොක්ක.
    එලම එකෙන්ම ජය....!
     
    • Love
    • Like
    Reactions: Erzo and spunkyisii

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    හොදයි කස්ටිය. මාත් මේ ඒ ගැන හොයන දුප්පත් කොල්ලෙක් අප්ප. අනිව මේ ත්‍රෙඩ් එක බුක්මාර්ක් කරගෙන තියාගෙන දිනපතා වැටෙන රිප්ලයි ටික බලන්න එනව.
    මචං උබට හොදයි ඩ්‍රොප් ශිපින්ග් ගැන යූ ටියුබ් එකේ තියෙන අපේ එවුන් කරපු වීඩියෝස් බලන එක. මාත් එව්ව තමා බලන්නෙ ඉතිං. තාම වැඩේ පටන් ගත්තෙ නම් නෑ. ඒත් පටන් ගන්නව ඉස්සෙල්ලම ඊබේ එකෙන්. ඒකෙන් ගානක් හොයාගෙන ශෝපිෆයි කරන්න පටන් ගන්නව. ඕං ඕක තමා මගේ ප්ලෑන තියෙන්නෙ සෙලින්ග් වලට.
    දන්න සහ හැමෝම කියන විදියට නම් ඉස්සෙල්ලම ඊබේ එකේ ලංකාවෙ අයිටම් කීපයක් දාල සෙල් කරල ඊට පස්සෙ තමයි චයින හරි වෙන ලොකේශන් එකක් හරි දාන්න ඕන.

    මම මුලක ඉදන් එකවුන්ට් එකක් හදල ඒකෙන් සෙල් කරල සල්ලි ගන්න තැනට වෙනකම්ම වීඩියෝ එකක් කරන්න හිතාගෙන ඉන්නව. කර්පු දවසක උබටත් කියන්නම් බොක්ක.
    එලම එකෙන්ම ජය....!
    ලංකාවෙ බඩු දාලා විකුනන්න කලින් auction දාපන් මචන්.ඒ දාලා ට්‍රැෆික් හදාගනින්.මුලින්ම වෙන්න ඔනා ඒක
     
    Adoo thanks machan ubage wadetat jaya wewa adahasa watinawa
    ලංකාවෙ බඩු දාලා විකුනන්න කලින් auction දාපන් මචන්.ඒ දාලා ට්‍රැෆික් හදාගනින්.මුලින්ම වෙන්න ඔනා ඒක
    Thanks machan reply ekata
     
    • Like
    Reactions: Lokka Bro

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    Paypal නැතුව Payhere දැම්මොත් credit card වලින් pay කරන්ඩ පුලුවන් නෙහ්. මොනවද අවුල් වෙන්නෙ? dropshipping නෙවෙයි මගෙම එකක් විකුනන්න. (ලංකාවට නෙවෙයි.)
     
    • Like
    Reactions: spunkyisii