Dropshopping රැල්ල

SandaruwanFX

Member
Feb 29, 2020
11
0
3
dropshopping online business රැල්ලක් යන්නේ දැන්

pdf එකක් නම් ගත්තා

"මාත් රැල්ලට සෙට් වෙන්න බැලුවේ."

කරන එකෙක් කියපන්කො වැඩේ අමාරුද වැඩක්

කීයක් හොයල තියෙනවද මේකෙන්?


pros-and-cons-of-dropshipping-1024x791-1.png
 

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,724
    4,765
    113
    කට්ටිය උගන්වනකන් හෙමිට බලාගෙන ඉන්න ඕන මෙන්න මෙහෙම අයිනකට වෙලා..
     
    • Haha
    Reactions: nidarsha91

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,952
    165,869
    113
    එකමත් එක රටක
    තාම යනවද රැල්ල .. මම හිතුවේ ගිහින් කට්ටියගේ ලාබය ඍන වෙලා දැන් නැවතිලා ඇති කියලා. :rofl:
    හරියට දන්නා ඉවසීමක් තියන උන් සද්ද නැතුව ඉස්සර ඉදන් කරනවා ඇති..
     
    • Like
    Reactions: nidarsha91

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,125
    99,694
    113
    දැන් ඒක ඉවරයි මයෙ හිතේ සමහර සයිට් වලින් සී ලන්කා දකිද්දි දුප් ගාණ ගානට ගෙනල්ල තියෙන්නෙ දැන්. මුල ඉදල කරපු උනුත් අමාරුවෙ.

    බිට්කොයින් පොඩ්ඩක් කෙලින් උනා නන් කට්ටියෙ ක්‍රිප්ටො රැල්ල පටන් ගන්න ලෑස්ති කරල තියෙන්නෙ. පොඩි පොඩි ට්‍රයි කීපයක් දැක්ක එෆ්බී එකේ.
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,459
    23,711
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Here’s the problem with drop shipping. It’s usually a race to the bottom. Generally, lots of people have access to the same products and the same marketplaces to sell. You end up competing with people who are drop shipping from the same supplier as you. So they start competing on price. Each person undercutting the other until the price you buy it for is equal to the price you can sell it for. There is no margin at this point and it’s not worth the work. The only way to win is to get an exclusive or find a product that you can get cheaper than everyone else trying to sell it can. It can be done, but not usually through regular drop shipping companies. You need direct relationships with suppliers.

    Source: Reddit.
     

    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    oke un dana screen shot balanm karanna epa ake un danne wikunala ana salli witarai okata api ape buyerta yawana item ake cost aka paypal ebay fee kapala kotala addi uparima 1lk hewwath labe 10k wage tama set wenne anika issara wage neme covide nisa shipping cost wedi itam unath delay wenawa iwasima nethi akek set unoth refund tama
     

    HmNRazor

    Well-known member
  • දැන් ඒක ඉවරයි මයෙ හිතේ සමහර සයිට් වලින් සී ලන්කා දකිද්දි දුප් ගාණ ගානට ගෙනල්ල තියෙන්නෙ දැන්. මුල ඉදල කරපු උනුත් අමාරුවෙ.

    බිට්කොයින් පොඩ්ඩක් කෙලින් උනා නන් කට්ටියෙ ක්‍රිප්ටො රැල්ල පටන් ගන්න ලෑස්ති කරල තියෙන්නෙ. පොඩි පොඩි ට්‍රයි කීපයක් දැක්ක එෆ්බී එකේ.
    අැයි බන් මේ අපේ උන් රැල්ලට ගිහින් ගිහින් රීලා හත්පොලේ ගාගෙන අනිත් උන්වත් ගූ කරන්නෙ? එහෙම බැලුවාම වැඩේ හරියට කරන එකාටත් බඩේ පාර වදිනවා නේ මේ මගුලේ රැල්ලට යන එක නිසා.
     
    • Like
    Reactions: gahasitha

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,125
    99,694
    113
    අැයි බන් මේ අපේ උන් රැල්ලට ගිහින් ගිහින් රීලා හත්පොලේ ගාගෙන අනිත් උන්වත් ගූ කරන්නෙ? එහෙම බැලුවාම වැඩේ හරියට කරන එකාටත් බඩේ පාර වදිනවා නේ මේ මගුලේ රැල්ලට යන එක නිසා.
    කෝස් කරන අය තමා ඕක කරන්නෙ.
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,402
    4,280
    113
    Gampaha
    mehe un dan patan gattata godak internet marketers la Dropshipping 2020 dead kiyala tamai kiwwe aliexpress wala tiyana prashna hinda
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    හම්මට.... ඒ රැල්ල තාම තියෙනවද? මම හිතුවේ රැල්ල සැරටම ඇවිත් වැල්ලේ හිටපු උන්ගේ ඇඳන් හිටපු ජන්ගිත් එක්කම ගහගෙන ගියා කියලා.....