Drug Recommendation Needed

jennt

Well-known member
  • Sep 23, 2021
    3,246
    4,987
    113
    Abyss
    මචන් හිතහන් උබෙ ඇගේ / හිතේ පන නෑ කිසිම දෙයක් කරන්න.

    ඒත් උබෙ මුලු ජීවිතේම් වුනත් decide කරන්න පුලුවන් event එකක් එනව දවස් කීපෙකින්.
    ඒක් නිසා උබ ඒකට ලෑස්ති වෙන්න ඕන. ඒත් මොකක් හරි හිතේ/ඇගෙ හේතුවක් නිසා උබ වැඩ නෑ.

    මේ වගේ වෙලාවට වැඩ කරගන්න හොද ඩ්‍රග් මොනවද බන් ?
    ICE, cocaine, heroin, modafinil ?

    @Chemist
     
    Last edited:

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,475
    28,301
    113
    36
    Mirihana
    alis.alberta.ca
    825271350_1542723024554978_9140466616920906124_n.jpg
     
    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    374
    449
    63
    මචන් හිතහන් උබෙ ඇගේ / හිතේ පන නෑ කිසිම දෙයක් කරන්න.

    ඒත් උබෙ මුලු ජීවිතේම් වුනත් decide කරන්න පුලුවන් event එකක් එනව දවස් කීපෙකින්.
    ඒක් නිසා උබ ඒකට ලෑස්ති වෙන්න ඕන. ඒත් මොකක් හරි හිතේ/ඇගෙ හේතුවක් නිසා උබ වැඩ නෑ.

    මේ වගේ වෙලාවට වැඩ කරගන්න හොද ඩ්‍රග් මොනවද බන් ?
    ICE, cocaine, heroin, modafinil ?

    @Chemist
    TRT
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,246
    4,987
    113
    Abyss
    Levels නම් පොඩ්ඩක් අඩුයි within range තිබ්බට. TRT කරද්දි ජනපද බෝල දෙක කුඩා වෙන එකයි නිසරු වෙනව කියල කියන එකයි ප්‍රශ්නෙ
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,189
    7,473
    113
    Narcissistic Sociopath Manipulator
    Chronic Fatigue Syndrome ද? බෙහෙත් ගන්න.

    මට නං ලොකු වැඩක් සෙට් උනොත් Ritalin + Benzo තමා පර්ෆෙක්ට් මික්ස් එක. Superman වගේ තමා. ඩිසන්ට් Mini Speedball පාර. ඒ කියලා ඩේලි යුස් කරන්නෙ නැහැ.

    Meth/ Cocaine/ Heroin අල්ලනවට වඩා හොඳයි වහ බොනවා.
     
    kanakaJ

    Well-known member
  • Oct 16, 2025
    346
    261
    63
    Chronic Fatigue Syndrome ද? බෙහෙත් ගන්න.

    මට නං ලොකු වැඩක් සෙට් උනොත් Ritalin + Benzo තමා පර්ෆෙක්ට් මික්ස් එක. Superman වගේ තමා. ඩිසන්ට් Mini Speedball පාර. ඒ කියලා ඩේලි යුස් කරන්නෙ නැහැ.

    Meth/ Cocaine/ Heroin අල්ලනවට වඩා හොඳයි වහ බොනවා.
    Prescription nathuwa benzodiazepines, Retalin denne na pharmacy walin
     
    dikmon

    Well-known member
  • Apr 24, 2025
    424
    464
    63
    මචන් හිතහන් උබෙ ඇගේ / හිතේ පන නෑ කිසිම දෙයක් කරන්න.

    ඒත් උබෙ මුලු ජීවිතේම් වුනත් decide කරන්න පුලුවන් event එකක් එනව දවස් කීපෙකින්.
    ඒක් නිසා උබ ඒකට ලෑස්ති වෙන්න ඕන. ඒත් මොකක් හරි හිතේ/ඇගෙ හේතුවක් නිසා උබ වැඩ නෑ.

    මේ වගේ වෙලාවට වැඩ කරගන්න හොද ඩ්‍රග් මොනවද බන් ?
    ICE, cocaine, heroin, modafinil ?

    @Chemist
    මමනම් Energy drink පාරක් බොනව ඉදල හිටලා මොකක් හරි ලොකු වැඩක් තිබ්බොත් , නිදි මරන්න තිබ්බොත් හරි තෙහෙට්ටු ගතිය මග හැරෙන්න එහෙම. ඩේලි බොන්න හොද නෑ හැබැයි මට ටිකක් ශේප් ඒක