Drum loops හොයාගන්නේ කොහොමද

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    අර keyboard වල තියෙන්නේ එක එක ජාතියේ drum beats.
    මට ඕනේ අන්න ඒවා වගේ සොට්ටේයාර් එකක්. tempo එහෙම වෙනස් කරලා.
    එක එක ජාතියේ රෝල්, break දාන්න පුළුවන් එකක්.
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,786
    9,893
    113
    අර keyboard වල තියෙන්නේ එක එක ජාතියේ drum beats.
    මට ඕනේ අන්න ඒවා වගේ සොට්ටේයාර් එකක්. tempo එහෙම වෙනස් කරලා.
    එක එක ජාතියේ රෝල්, break දාන්න පුළුවන් එකක්.
    DAW එකක් අරන් Drum Beats හදන්න පුළුවන්නේ. නැත්තන් Tempo වෙනස් කරගන්නත් පුළුවන් ඕනේ Track එකක. Break එහෙම දාන ඒවානම් වෙනම අරන් ඕන තැනට ප්ලේස් කරලා හදන එකක් තමයි.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    Walk Band app eken athal weda karanna puluwan

    මේක නම් මරු
    DAW එකක් අරන් Drum Beats හදන්න පුළුවන්නේ. නැත්තන් Tempo වෙනස් කරගන්නත් පුළුවන් ඕනේ Track එකක. Break එහෙම දාන ඒවානම් වෙනම අරන් ඕන තැනට ප්ලේස් කරලා හදන එකක් තමයි.
    මට ඕනේ මචන්. සින්දුවලට backing එකක් විදියට. මට ගිටාර් එක පුරුදු වෙන්න.
    https://www.musicca.com/drum-machin...1-5.4.1-5.12.1-6.0.1-6.8.1-m.-t.4-tmp.90-s.0"

    මෙන්න මේක හොදයි. අවුල තියෙන්නේ මේකේ predefine තියෙන්නේ 4/4 beat විතරයි. අනික් ඒවා හදාගන්න ඕනේ. break, roll නැ
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,786
    9,893
    113
    මේක නම් මරු

    මට ඕනේ මචන්. සින්දුවලට backing එකක් විදියට. මට ගිටාර් එක පුරුදු වෙන්න.
    https://www.musicca.com/drum-machine?data="4.0.1-4.2.1-4.4.1-4.6.1-4.8.1-4.10.1-4.12.1-4.14.1-5.4.1-5.12.1-6.0.1-6.8.1-m.-t.4-tmp.90-s.0"

    මෙන්න මේක හොදයි. අවුල තියෙන්නේ මේකේ predefine තියෙන්නේ 4/4 beat විතරයි. අනික් ඒවා හදාගන්න ඕනේ. break, roll නැ
    ලේසි ක්‍රමයක් වගේ හොයන්නේ, මම කිව්ව DAW වැඩේ ඔයිට අමාරුයි. Backing Track ටිකක් Download කරගත්තනම් නරකද
     
    • Like
    Reactions: TNHM

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,858
    8
    35,447
    113
    අර keyboard වල තියෙන්නේ එක එක ජාතියේ drum beats.
    මට ඕනේ අන්න ඒවා වගේ සොට්ටේයාර් එකක්. tempo එහෙම වෙනස් කරලා.
    එක එක ජාතියේ රෝල්, break දාන්න පුළුවන් එකක්.
    https://www.musictech.net/guides/buyers-guide/best-freeware-drum-machines/

    There were several free ones but now they have moved onto licensed versions... :(
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    daw එකක් තමා ඔයාට හරියන්නෙ. ..ඔයාට ඕනෙ ඩ්‍රම් බීට්ස් විතරනෙ. ඒ ටික හදන එක ලේසියි..ඕනෙ නම් උදවු කරන්නම්. මොකද ගොඩාක් හොයාගන්න තියන ඒවා 4/4
     
    • Like
    Reactions: TNHM and TCB Rox