Dry ස්කින් ප්‍රශ්නයක්ද මෙන්න විසදුම

namalliyanage

Member
May 13, 2015
130
39
0
උබ කියන එක ඇත්ත. මට කොල්ලෙක් කිව්වා ඔරල්ගා කියල බෙහෙතක් තියෙනවා ගාපන් කියලා. ගැව. බලන් ඉඳිද්දී හොද වුනා. බැලුවම මොනවද ingredients කියලා ග්රිසරින් සහ සුවද කාරක.
F2MEt6.jpg

yatipathul palena ekatada machn gave.
 

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඕක ගාහන්කෝ වෙන මොකුත් ඕන නැහැ.බලහන්කො ඔය හැම cream එකකම ගහල තියෙනවා අඩංගු ද්‍රව්‍ය වලට ගිල්සරින් ..

    අදම ගනින් කුප්පියක්.මම ගත්තේ 50


    5fef7ab2ecb22da8d10577310f52bac6.jpg

    තැන්ක්ස් මචෝ... අද යන ගමන් බලාගෙන යන්න ඕනේ...ඕවට මොකුත් වෙන්නේ නැහැනේ? මොනවද මන්ද කියපු එකක් ගාල වැඩි උනා බන්..මගේ අත තමා සීන් එක..එකේ තෙල් ගතිය වැඩි වෙලා තාමත් එහෙමයි..හෙන මගුලක් :frown::(
     

    cooly54

    Member
    Nov 20, 2015
    17
    0
    0
    yati pathul walada gewe? ehenam kohomada kalu une? kakul wala ganna athi ehenam ne? ehemagewata kamak nadda? mage kakulath tikak dry .... :(
     

    namalliyanage

    Member
    May 13, 2015
    130
    39
    0
    yati pathul walada gewe? ehenam kohomada kalu une? kakul wala ganna athi ehenam ne? ehemagewata kamak nadda? mage kakulath tikak dry .... :(

    gahan machn kisi prashnayak naha..mamanam hitiyata vadiya sudu vela.kakul ehema godak pata una oka gevata passe.
    dan cream ganava vage ganne oka mama :lol::lol::lol::lol: