Dry ස්කින් ප්‍රශ්නයක්ද මෙන්න විසදුම

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඕක ගාහන්කෝ වෙන මොකුත් ඕන නැහැ.බලහන්කො ඔය හැම cream එකකම ගහල තියෙනවා අඩංගු ද්‍රව්‍ය වලට ගිල්සරින් ..

    අදම ගනින් කුප්පියක්.මම ගත්තේ 50
    e246337150527a03b3669ed8523909d8.jpg


    5fef7ab2ecb22da8d10577310f52bac6.jpg


    75a2261f5609a55b130eecd3074c5c43.jpg

    කොහොමද බන් ඕක ගාන්නේ??? අතුරු ආබද න්මොනවද? හම වෙලේනවට හරියනවද? පොඩි විස්තරයක් දාගන්කෝ.....
     

    namalliyanage

    Member
    May 13, 2015
    130
    39
    0
    කොහොමද බන් ඕක ගාන්නේ??? අතුරු ආබද න්මොනවද? හම වෙලේනවට හරියනවද? පොඩි විස්තරයක් දාගන්කෝ.....

    ඔව් මචං මේක dry skin වලට සුපිරි බෙහෙත් ..පොඩි අයගෙත් ගනවලු දිව පිචුනම එහෙම ඒ කියන්නේ අව්ලක් නැනේ.

    බොන්න එපෝ ..නිකන් cream ගානවා වගේ ගාන්න තමයි තියෙන්නේ.
     

    namalliyanage

    Member
    May 13, 2015
    130
    39
    0
    නෑ බන් ..එහෙමටම කෙස් එකක් නෑ මම හිතන්නේ
    එත් ඕක අතුල්ලන්න ඕනේ තොල් වල
    ඒ නිසා වැඩිය ගිලෙන්නේ නෑ


    as valata kadulu ganna danava neda glisarin:dull::dull::dull::dull::oo::oo:
     

    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    mage muna welenawa ban ekasiya gaanata saban dala muna heduwama hama welela sudupata pathuru pathuru wage wenawa,,


    ooka kohomada ban muune gaanne,,,

    bottle eken gatta gaman gaanada tiyenne?
    kalawam karanna ehema oni natida?
     

    namalliyanage

    Member
    May 13, 2015
    130
    39
    0
    mage muna welenawa ban ekasiya gaanata saban dala muna heduwama hama welela sudupata pathuru pathuru wage wenawa,,


    ooka kohomada ban muune gaanne,,,

    bottle eken gatta gaman gaanada tiyenne?
    kalawam karanna ehema oni natida?

    gatta gava..kisi prashnayak naha.anivaryen gala hoda naraka kiyahan machn..hodak una kiyala ahana eka thmai sathuta machn..

    aniva okata ubata hambuna hodama behetha oka venava..

    hodata butter ehema kahan..
     

    supunt21

    Active member
  • Jun 8, 2014
    588
    91
    28
    31
    Ganemulla
    අඩෝ මම අද ගත්තා... පට්ට... ආතල් එකේ AC එකේ ඉදන් තමා මේ කොටන්නේ...
    :rofl::rofl::rofl: