මේක මුනෙත් ගාන්න පුලුවන්ද බන්? අවුලක් නැද්ද?
උබ කියන එක ඇත්ත. මට කොල්ලෙක් කිව්වා ඔරල්ගා කියල බෙහෙතක් තියෙනවා ගාපන් කියලා. ගැව. බලන් ඉඳිද්දී හොද වුනා. බැලුවම මොනවද ingredients කියලා ග්රිසරින් සහ සුවද කාරක.
![]()
ඕක ගාහන්කෝ වෙන මොකුත් ඕන නැහැ.බලහන්කො ඔය හැම cream එකකම ගහල තියෙනවා අඩංගු ද්‍රව්‍ය වලට ගිල්සරින් ..
අදම ගනින් කුප්පියක්.මම ගත්තේ 50
![]()


mama me thread eka dakala bothalayak genawa. 60/-
kakule gawa test karanna.
rasne gathiyak enawa neda.
ow machn ehema gathiyak enava tika velavakin hari yanava..pavichi karala balala kiyannako kohomada kiyala..
patta machn. kakula welila sudu wenawa wenadata. araka gawama patta ta thiyenawa. cream gawath tika welawakin aul yanawa. mekata nam dan sahenna wela. aulak na





yati pathul walada gewe? ehenam kohomada kalu une? kakul wala ganna athi ehenam ne? ehemagewata kamak nadda? mage kakulath tikak dry ....![]()




බම්ප් මචෝ
මම මේවා ගාව ඉස්සර සිකා ගහන දවස් වල තොල් කලුවෙනවට