DSI ටයර් අවුල්ද බයික් එකෙ ඉස්සරහට දාන්න

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එහෙම එකක් නැ, මම දැන් අවුරුදු 6-7 ඉදන් පාවිච්චි කරනව කිසිම ගැටලුවක් වෙලා නැ, ලකාවෙ දේවල් අපි යූස් කරන්ඩ ඕන ,
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,269
    113
    34
    Kalutara
    Joke neme ban,oka vassata lissanavalu 🤔
    මම දාලා තියෙන්නෙ DSI තමා. කලින් තිබ්බෙ පිටිපස්සෙ ටිම්සන් එකක්. නිකන් බ්‍රේක් පාරක් ගැහුවත් පස්ස රෝදෙ ඉස්සරහට එන්න ලිස්සනව. වහින්නම ඕන නෑ ඒක ලිස්සන්න. DSI එක ඒකට වඩා හොඳයි. අනික්වා ගැන දන්නෙ නෑ. තාම ඉස්සරහට තියෙන්නෙ ටිම්සන් එකක්.

    අපේ එකෙක් ඩිස්කවර් එකකට AMW එකක් ගත්තා 9200ට. DSI එකක් දැන් 11,500ක් වෙනව ඒ සයිස් එක.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    DSI ටයර් හොදයි බන්. මගේ රෝද දෙකම DSI . දානකොට ලුමිනස් පටිය තියන ටයර් එක දාපන්. උබට සැටිස් නැත්නම් MRF එක දාපන්. CEatනම් දාන්න එපා
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,927
    113
    Gampaha
    මගෙ ඔර්ජිනල් තිබුණෙ ඩන්ලෝප්. ඒකත් ලිස්සල ගිහින් තියෙනව...
    පස්සෙ ටයර් එක වංගුවකදි ගිහිල්ල 99න් බේරිලා තියෙනව...

    Dsi එකත් ලිස්සල ගිහින් තියෙනව...

    Amw දාල තියෙනව ඒකත් ලිස්සල ගිහින් තියෙනව...

    මගේ නිගමනේනං ඉන්දියන් බයික් වල ටයර් වෙනස් කරා කියල ලිස්සල යන එකට ලොකු බලපෑමක් වෙන්නෙ නෑ....

    ඇයි සියට් දාන්න එපා කියන්නෙ?
    බයික් වල කොහොමද දන්නෙ නෑ.... වාහන වලනං සියැට් ටයර් වල බෝල එනව. මට දෙපාරක් වෙලා තියෙනව.

    මේ පාරත් ටයර් නැතුව සියැට් දාන්න වුනා..... මැ.ඩේට් එක දාපු අවුරුද්දෙම ටයර් සෙට් එකක් හම්බවෙච්ච නිසා මේ පාර අවුලක් වෙන එකක් නෑ කියල හිතනව....
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    ඇයි සියට් දාන්න එපා කියන්නෙ?
    සියට් එකට පැපොල හැදෙනවා බන්. පට්ට චාටර් ටයර් ජාතියක් :angry: ALTO Club එකේ පෝස්ට් සර්ච් කරලා බලපන්කෝ. ටයර් ගැන හොද දේවල් තියනවා. ටයර් වල බෝල ඇවිත් හයිවේ යද්දි පිපිරුනාම තවත් ආතල්. බයික් එකේ යද්දි මොකක් හරි මගුලක් උනොත් උබේ ජීවිතෙත් එතනම නතර වෙන්නත් පුලුවන්
     
    • Like
    Reactions: Jim_Moriarty

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    සියට් එකට පැපොල හැදෙනවා බන්. පට්ට චාටර් ටයර් ජාතියක් :angry: ALTO Club එකේ පෝස්ට් සර්ච් කරලා බලපන්කෝ. ටයර් ගැන හොද දේවල් තියනවා. ටයර් වල බෝල් ඇවිත් හයිවේ යද්දි පිපිරුනාම තවත් ආතල්. බයික් එකේ යද්දි මොකක් හරි මගුලක් උනොත් උබේ ජීවිතෙත් එතනම නතර වෙන්නත් පුලුවන්
    මන්දා මටනම් බයික් වලට සියට් තමා සෙට් වෙන්නෙ. මම ටිකක් තදට පදිනවා, cornering කරනවා. අවුලක් වෙලා නෑ තාම නම්.
     
    • Wow
    Reactions: Jim_Moriarty