DSLR එකක් ගන්න හොඳ ප්ලේස් එකක්

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,269
    113
    Camera ekata wadiya wiyadam nokara lenses walata invest karapan.
    aththatama ai camera ekak ganne machan?
     
    Son of Satan

    Well-known member
  • Apr 18, 2021
    614
    681
    93
    කැමරා LK සෙට් නෑ බං. උං හයිප් කරන විදහ මට එච්චර අල්ලන්නෙ නෑ
    ------ Post added on Dec 14, 2023 at 9:49 PM
    camera.lk එකෙන් නම් ගන්න එපා මන් drone එකක් ගත්ත. මුන් මට දීල තියෙන්නේ පාවිච්චි කරපු එකක්, කාරි වේසිගෙ පුතාල. පස්සේ වෙන එකක් ගත්ත.

    කොටුවේ බඩු විකුනපු එකෙක්ද කොහෙද ඕක කරන්නේ
     
    • Like
    Reactions: War Fighter

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    150ත් 2කත් අතර හොඳ එකක් මචං.
    ------ Post added on Dec 14, 2023 at 9:23 PM
    එහෙම කියලා හරියන්නේ නෑ බං. උඹ කලිං පාවිච්චි කරලා නැද්ද කිසිම DSLR එකක්?? 🤔 වෙළඳපොලේ තියෙන එකට වඩා තමන්ට හරියන එක ගන්න එක තමයි නුවණට හුරු...🤔
     
    • Like
    Reactions: War Fighter

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    877
    561
    93
    Colombo
    Nugegoda Market eka ground floor eka place ekak tiyenava. ethana nama mathaka na. badu sahenna ganan adui. aye aduvata gannavanan Panadura Ranga shoping center ekan ganna. ugenan service eka quality.
     
    • Like
    Reactions: War Fighter

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    Nikon D7100 ekak thiyenawa used ekak. Shutter count 25900. 118,000/= price kale. Elakiri ekek awoth 100,000/= denawa. call for more info 0770353882
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    එහෙම කියලා හරියන්නේ නෑ බං. උඹ කලිං පාවිච්චි කරලා නැද්ද කිසිම DSLR එකක්?? 🤔 වෙළඳපොලේ තියෙන එකට වඩා තමන්ට හරියන එක ගන්න එක තමයි නුවණට හුරු...🤔
    පාවිච්චි කරලා තියනවා මචං. මං ගාව තියනවා Nikon D3100 එකක්. දැං අරං අවුරුදු දහයකටත් වැඩී. දැං ඒකෙ කාල‌ෙ හරි. ඒ හින්දා වෙන එකක් ගන්න ඔ්න.. මට ඔ්න එන්ට්‍ර්‍රි ලෙවල් එකක්. පුද්ගලික පාවිචියට

    Nikon D7100 ekak thiyenawa used ekak. Shutter count 25900. 118,000/= price kale. Elakiri ekek awoth 100,000/= denawa. call for more info 0770353882
    හොඳ කැමරාව ඔ්ක
    .. පාවිච්චි කරපුවා ගන්න කැමැත්තක් නෑනෙ. ඒකයි සීන් එක
    ------ Post added on Dec 15, 2023 at 11:00 AM

    Nugegoda Market eka ground floor eka place ekak tiyenava. ethana nama mathaka na. badu sahenna ganan adui. aye aduvata gannavanan Panadura Ranga shoping center ekan ganna. ugenan service eka quality.
    ඔය නුගේගොඩ පොට් එක ඒ කාලෙ ඉඳලා තියෙන්නෙ. බඩු අරගන නං නෑ උන්ගෙං. නම්බරයක් නැද්ද නමක්වත් කෝල් එකක් දීල බලන්ඩ
    ------ Post added on Dec 15, 2023 at 11:01 AM

    Camera ekata wadiya wiyadam nokara lenses walata invest karapan.
    aththatama ai camera ekak ganne machan?
    නිකං ආතල් එකට බං. ගෙදර අයගෙ.. විනෝදෙට..ෆොටෝස් වීඩියෝස් ගන්න. මං ගාව එකක් තියනවා. දැං ඒකෙ කාලෙ හරි විශ්‍රාම යවන්න
    ------ Post added on Dec 15, 2023 at 11:02 AM
     
    • Like
    Reactions: sandaru1rox

    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    589
    731
    93
    Colombo
    උඹ කැමරා ගෙන්නගන තියනවද ? කැමරාවලට ටැක්ස් එක ගැන අයිඩියා එකක් තියනවද?

    Camera ekaknm genath na, Habai tax loku ganak ena ekak na bro ehema genawath, wenama tax papers enne na, DHL ekenma email ekak ewanwa ganath ekka eka gewanna kiyala

    Camera ekata wadiya wiyadam nokara lenses walata invest karapan.
    aththatama ai camera ekak ganne machan?

    True :yes:
    ------ Post added on Dec 15, 2023 at 12:08 PM
     
    • Love
    Reactions: maxtalker

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,805
    5,807
    113
    📸

    ඔන්න පුතේ ගනන් තත්වේ දැන්. මම D7200 ය ගත්තේ 180000 ට.
    ලින්ක-https://www.facebook.com/100064653973374/posts/pfbid0PhN2TksLA2VYv8ePMrrPMmB5A3VkGYRcup8Sa1UiFSNbM9NYakzJCgbKtS7jLUcVl/?mibextid=CDWPTG
     
    Last edited:
    • Love
    Reactions: maxtalker

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    📸

    ඔන්න පුතේ ගනන් තත්වේ දැන්. මම D7200 ය ගත්තේ 180000 ට.
    ලින්ක-https://www.facebook.com/100064653973374/posts/pfbid0PhN2TksLA2VYv8ePMrrPMmB5A3VkGYRcup8Sa1UiFSNbM9NYakzJCgbKtS7jLUcVl/?mibextid=CDWPTG
    ඔව් බං අපරාදෙ.. මම ඒ දවස්වල Sony a6400ක් ගන්න ගිහිං පස්සෙ ගෝ ප්‍රෝ එකක් ගත්තා. මං ගාව තව DSLR එකක් තියන හින්දා. දැං බලපුවාම ඇඪෙනවා ගනං දැකලා

    Ganna Brand ekata adalawa inna authorized reseller gen witharak ganna. DSLR ekakta yanna epa. Mirrorless ekakata yanna. dan DSLR wala kaale iwarayi.
    මෙහෙමනෙ මචං. මම කැමරාව ගන්නෙ සල්ලි හම්බකරන්න නෙමෙයි. විනෝදෙට. ලංකාවෙ මේ දවස්වල ගන්න තියන අඩුම මිරර්ලස් එක තියෙන්නෙ Canon m100 එක. ඒකත් 170ක් විතර වෙනවා. ඒවගෙ වීඩියෝ ස්ටැබ්ලයිසේෂන් නෑනෙ. එතකොට අවශ්‍ය බඩු සේරම ගන්න කොට සෑහෙන ගාණක් යනවා. හැබැයි DSLR එකක් අරගන ලෙන්සුත් අරගන සාපේක්ෂව අඩුගාණකින් ෂේප් වෙන්න පුලුවන්. අනික DSLR එකේ බැට්‍රිත් හොඳටඅල්ලලා හිටිනවා. ඔප්ටිකල් වීව්ෆෆයින්ඩර් එකෙන් ‌බලලා ෆොටෝ ගහන එක වෙනම ආතල් එකක්...
    ------ Post added on Dec 15, 2023 at 7:52 PM
     
    Last edited:
    • Like
    Reactions: S.GUNE

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    පාවිච්චි කරලා තියනවා මචං. මං ගාව තියනවා Nikon D3100 එකක්. දැං අරං අවුරුදු දහයකටත් වැඩී. දැං ඒකෙ කාල‌ෙ හරි. ඒ හින්දා වෙන එකක් ගන්න ඔ්න.. මට ඔ්න එන්ට්‍ර්‍රි ලෙවල් එකක්. පුද්ගලික පාවිචියට
    මේකයි. දැං කාලේ හෙන ගානක් දීලා කැමරාවක් ගන්නවා කියන්නෙත් ලේසි නෑ. ඒක නිසා මං නං කියන්නෙ තව ගානක් දාලා පුලුවන් නං හොඳ එකකට යන්න කියලා. දැනුම තියෙනවානේ. ඒක නිසා ගියාට පාඩු නෑ. ඔය වගේ දේවල් ගන්නකොට ආවට ගියාට ගන්නේ නැතුව හොඳට හොයලා බලලා ගන්න එක තමයි හොඳ. මොකද අරගත්තට පස්සේ සතුටු වෙන්නෙ හෝ පසුතැවෙන්නෙත් ඔයාම නිසා.
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,179
    1,416
    113
    Camera talk kiyala podi shop ekak thiyenawa navinna hariye..highlevel road eka laga..shop eka akrana porath mara genuine dial ekak..mara aduy price camera wala..mama 2012 gatha cam ekak thama use karanawa.. cameralk ekata wada rs 30,000 withara aduy godak models
     
    • Like
    Reactions: War Fighter

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,057
    8,896
    113
    Cenon
    cenon.com
    කැමරා LK සෙට් නෑ බං. උං හයිප් කරන විදහ මට එච්චර අල්ලන්නෙ නෑ
    ------ Post added on Dec 14, 2023 at 9:49 PM
    yes bn atta

    Camera talk kiyala podi shop ekak thiyenawa navinna hariye..highlevel road eka laga..shop eka akrana porath mara genuine dial ekak..mara aduy price camera wala..mama 2012 gatha cam ekak thama use karanawa.. cameralk ekata wada rs 30,000 withara aduy godak models
    math un gen aran tynwa Tamron 70-300mm lense ekak
    ------ Post added on Dec 15, 2023 at 10:59 PM