Camera ekata wadiya wiyadam nokara lenses walata invest karapan.
aththatama ai camera ekak ganne machan?
aththatama ai camera ekak ganne machan?
camera.lk එකෙන් නම් ගන්න එපා මන් drone එකක් ගත්ත. මුන් මට දීල තියෙන්නේ පාවිච්චි කරපු එකක්, කාරි වේසිගෙ පුතාල. පස්සේ වෙන එකක් ගත්ත.කැමරා LK සෙට් නෑ බං. උං හයිප් කරන විදහ මට එච්චර අල්ලන්නෙ නෑ
------ Post added on Dec 14, 2023 at 9:49 PM
එහෙම කියලා හරියන්නේ නෑ බං. උඹ කලිං පාවිච්චි කරලා නැද්ද කිසිම DSLR එකක්??150ත් 2කත් අතර හොඳ එකක් මචං.
------ Post added on Dec 14, 2023 at 9:23 PM
පාවිච්චි කරලා තියනවා මචං. මං ගාව තියනවා Nikon D3100 එකක්. දැං අරං අවුරුදු දහයකටත් වැඩී. දැං ඒකෙ කාලෙ හරි. ඒ හින්දා වෙන එකක් ගන්න ඔ්න.. මට ඔ්න එන්ට්ර්රි ලෙවල් එකක්. පුද්ගලික පාවිචියටඑහෙම කියලා හරියන්නේ නෑ බං. උඹ කලිං පාවිච්චි කරලා නැද්ද කිසිම DSLR එකක්??වෙළඳපොලේ තියෙන එකට වඩා තමන්ට හරියන එක ගන්න එක තමයි නුවණට හුරු...
![]()
හොඳ කැමරාව ඔ්කNikon D7100 ekak thiyenawa used ekak. Shutter count 25900. 118,000/= price kale. Elakiri ekek awoth 100,000/= denawa. call for more info 0770353882
ඔය නුගේගොඩ පොට් එක ඒ කාලෙ ඉඳලා තියෙන්නෙ. බඩු අරගන නං නෑ උන්ගෙං. නම්බරයක් නැද්ද නමක්වත් කෝල් එකක් දීල බලන්ඩNugegoda Market eka ground floor eka place ekak tiyenava. ethana nama mathaka na. badu sahenna ganan adui. aye aduvata gannavanan Panadura Ranga shoping center ekan ganna. ugenan service eka quality.
නිකං ආතල් එකට බං. ගෙදර අයගෙ.. විනෝදෙට..ෆොටෝස් වීඩියෝස් ගන්න. මං ගාව එකක් තියනවා. දැං ඒකෙ කාලෙ හරි විශ්‍රාම යවන්නCamera ekata wadiya wiyadam nokara lenses walata invest karapan.
aththatama ai camera ekak ganne machan?
උඹ කැමරා ගෙන්නගන තියනවද ? කැමරාවලට ටැක්ස් එක ගැන අයිඩියා එකක් තියනවද?
Camera ekata wadiya wiyadam nokara lenses walata invest karapan.
aththatama ai camera ekak ganne machan?

ඔව් බං අපරාදෙ.. මම ඒ දවස්වල Sony a6400ක් ගන්න ගිහිං පස්සෙ ගෝ ප්‍රෝ එකක් ගත්තා. මං ගාව තව DSLR එකක් තියන හින්දා. දැං බලපුවාම ඇඪෙනවා ගනං දැකලා
ඔන්න පුතේ ගනන් තත්වේ දැන්. මම D7200 ය ගත්තේ 180000 ට.
ලින්ක-https://www.facebook.com/100064653973374/posts/pfbid0PhN2TksLA2VYv8ePMrrPMmB5A3VkGYRcup8Sa1UiFSNbM9NYakzJCgbKtS7jLUcVl/?mibextid=CDWPTG
මෙහෙමනෙ මචං. මම කැමරාව ගන්නෙ සල්ලි හම්බකරන්න නෙමෙයි. විනෝදෙට. ලංකාවෙ මේ දවස්වල ගන්න තියන අඩුම මිරර්ලස් එක තියෙන්නෙ Canon m100 එක. ඒකත් 170ක් විතර වෙනවා. ඒවගෙ වීඩියෝ ස්ටැබ්ලයිසේෂන් නෑනෙ. එතකොට අවශ්‍ය බඩු සේරම ගන්න කොට සෑහෙන ගාණක් යනවා. හැබැයි DSLR එකක් අරගන ලෙන්සුත් අරගන සාපේක්ෂව අඩුගාණකින් ෂේප් වෙන්න පුලුවන්. අනික DSLR එකේ බැට්රිත් හොඳටඅල්ලලා හිටිනවා. ඔප්ටිකල් වීව්ෆෆයින්ඩර් එකෙන් බලලා ෆොටෝ ගහන එක වෙනම ආතල් එකක්...Ganna Brand ekata adalawa inna authorized reseller gen witharak ganna. DSLR ekakta yanna epa. Mirrorless ekakata yanna. dan DSLR wala kaale iwarayi.
මේකයි. දැං කාලේ හෙන ගානක් දීලා කැමරාවක් ගන්නවා කියන්නෙත් ලේසි නෑ. ඒක නිසා මං නං කියන්නෙ තව ගානක් දාලා පුලුවන් නං හොඳ එකකට යන්න කියලා. දැනුම තියෙනවානේ. ඒක නිසා ගියාට පාඩු නෑ. ඔය වගේ දේවල් ගන්නකොට ආවට ගියාට ගන්නේ නැතුව හොඳට හොයලා බලලා ගන්න එක තමයි හොඳ. මොකද අරගත්තට පස්සේ සතුටු වෙන්නෙ හෝ පසුතැවෙන්නෙත් ඔයාම නිසා.පාවිච්චි කරලා තියනවා මචං. මං ගාව තියනවා Nikon D3100 එකක්. දැං අරං අවුරුදු දහයකටත් වැඩී. දැං ඒකෙ කාලෙ හරි. ඒ හින්දා වෙන එකක් ගන්න ඔ්න.. මට ඔ්න එන්ට්ර්රි ලෙවල් එකක්. පුද්ගලික පාවිචියට
yes bn attaකැමරා LK සෙට් නෑ බං. උං හයිප් කරන විදහ මට එච්චර අල්ලන්නෙ නෑ
------ Post added on Dec 14, 2023 at 9:49 PM
math un gen aran tynwa Tamron 70-300mm lense ekakCamera talk kiyala podi shop ekak thiyenawa navinna hariye..highlevel road eka laga..shop eka akrana porath mara genuine dial ekak..mara aduy price camera wala..mama 2012 gatha cam ekak thama use karanawa.. cameralk ekata wada rs 30,000 withara aduy godak models