DSLR එකක් ගන්න help එකක්..

Ayeshruwantha

Member
May 18, 2013
140
2
0
Nikon cam Quality eka hodai bn
oni vidihata edit karanna puluwan colors
eth canon camera wala colors hodai
edit karanna amarui photos
mn photo editing karanne
dan 4 years walata wada
mata danena widihata canon walata wada nikon hodai
hard use karanna puluwan
Canon camera baba wage parissan karanna oni
 

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    උඹට මේ ප්‍රශ්නෙට නම් එක උත්තරයක් හම්බෙයි කියලා බලාපොරොත්තු වෙන්න එපා මචං. Nikon පාවිච්චි කරන අය Nikon හොඳයි කියනවා Canon පාවිච්චි කරන අය Canon හොඳයි කියනවා. උඹත් මුලින්ම Nikon එකක් ගත්තොත් Nikon හොඳයි කියයි Canon එකක් ගත්තොත් Canon හොඳයි කියයි.

    :yes::yes:

    හොදම දේ Google වල කැමරා හොදට හොයලා you tube,Reviews බලලා.තැන් තැන් වලට ගිහින් මාසයක් බලලා එකක් තෝරගෙන ගන්න එක.මොඩල්ස් බරැන්ඩි ගැන ගන්න කලින් හොදට මාසයක් 2ක් හොයන්න.අනිවා මොඩල්ස් use කරපු අයගේ ගුනදොස් සොයලා අහහලා බලන්න.කැමරා ගැන පෙර සුදානම,සාමන්‍ය දැනුමක්වත් තියාගෙන කැමරා එක ගන්න.සමහර තැන් ගොනාට අන්දන්න බලනවා.නම තියන Authorized dealers කමිපනියකින් ගන්න එක වැඩිය හොදයි.නොදන්න ෂොප් වලින් ගන්න එපා.සමහර එවා කෙලින්ම බඩුව නියම කමිපනි ගෙන්වන තැන් නොවෙි.බාල එවා වෙන්නත් පුලුවන්.අනිවා ඩිරෙක්ටි කමිපනි ගෙන්වනද සහතික බලන්න.:yes:
     

    matrix1234

    Junior member
  • Oct 25, 2009
    186
    7
    18
    Nikon cam Quality eka hodai bn
    oni vidihata edit karanna puluwan colors
    eth canon camera wala colors hodai
    edit karanna amarui photos
    mn photo editing karanne
    dan 4 years walata wada
    mata danena widihata canon walata wada nikon hodai
    hard use karanna puluwan
    Canon camera baba wage parissan karanna oni

    thanks machan